Breaking News

IDH රෝහලට ඇතුලත් කල රෝගීන්ට කොරෝනා ආසාදනය වී නැහැ

ඊයේ (25) දින⁣යේදී කොරෝනා වෛරසය ශරීර ගතකර ඇති බවට සැක කර IDH රෝහලට ඇතුලත් කල රෝගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
ඒ වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදුකල පරීක්ෂණ වලින් අනතුරුවය.

About freddy

Check Also

⁣බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි… 

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව …