කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුල පමණක් මිය ගිය ගණන 908 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර සිටියි. ඊයේ දිනයේදී (09) පමණක් පරණ 97ක් සිදුව ඇති අතර මරණ වැඩිම ගණනක් සිදුවූ දිනය වශයෙන් ඊයේ දිනය සැලකේ.
වෛරසය ආසාධිතයින් ගණන 40,171ක් බවත් වාර්ථා වෙයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …