Breaking News

Covid 19 : මියගිය ගණන 1800 ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනය තුල මිය ගිය සංඛ්‍යාව 1868ක් වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියි. එමෙන්ම වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 72,436ක් වශයෙන් වාර්ථා වෙයි.

ඊයේ (17) දිනයේදී මරණ 93ක් හා නව ආසාදිතයන් 1886ක් චීනයේ හුබෙයි ප්‍රදේශය මූලික කරගනිමින් වාර්තා වී ඇත.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …