
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන ලද එන්නත හෙට සිට මිනිසුන්ට එන්නත් කර පරික්ෂා කිරීමට නියමිතව ඇත. එම එන්නත නිපදවූ විද්‍යාඥයින්ට අනුව මෙම එන්නත සාර්ථක වීම සදහා 80%ක හැකියාවක් පවතී.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට අමතරව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ආයතනයත් මෙම වෛරසය සදහා එන්නතක් සොයාගැනීම සදහා පරීක්ෂණ පවත්වමින් සිටියි.
kidneyinfolk To educate people on kidney related issues.