Breaking News

ජාතික අක්ෂි රෝහලේ සායන නැවත ඇරඹෙයි

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු ද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රවේදයන්ට අනුකූලව සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් නැවත ආරම්භ කිරීමට තිරණය කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍යම යු.පී.කුමාරතිලක මහත්මිය සඳහන් කළාය.

ඒ හේතුවෙන් රෝහලේ සායන සේවා ලබාගන්නා පුද්ගලයින් සායන දිනය හා වේලාව වෙන්කරවා ගෙන සායනයට පැමිණිය යුතුය.

සායන සදහා පැමිණීම පිළිබද තොරතුරු දැනගැනීම සදහා 0112693911 අමතන්න.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …