Breaking News

ලෝක වකුගඩු දිනය අද ( 08)

ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් අද (8දා) උදේ කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ දී නොමිලේ ඔබගේ වකුගඩු පරීක්‍ෂා කර ගැනීමට හැකි වෙයි.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, හදවත් රෝග ආදි රෝග වැළඳ ඇති අයට මෙම වකුගඩු පරීක්‍ෂාව වැදගත් විය හැකි බව රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අනුව අද උදේ 8.00ට ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ දී වකුගඩු රෝග හඳුනාගැනීමේ මුතා්‍ර පරීක්‍ෂා කිරීමේ අවස්ථාව ලෝක වකුගඩු දිනයේ දී සැලසෙයි.

About freddy

Check Also

⁣බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි… 

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව …