Breaking News

ඩෙංගු හා චිකන්ගුන්‍යා වල වැඩිවීමක්

ඩෙංගු හා චිකන්ගුන්‍යා ව්‍යාප්තවීමේ ඉහල අවදානමක් සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, දැනට පවතින කඩින් කඩ වර්ෂාපතනය රට පුරා මදුරු ඝනත්වය ඉහළ යාමට හේතු වී ඇති බවයි.

පවතින තත්වය මත කොළඹ,රත්නපුර,ගම්පහ,මහනුවර හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන් ඩෙංගු හා චිකන්ගුන්‍යා ව්‍යාප්තවීම සම්බන්දයෙන් වැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්කයන් වශයෙන් හදුනාගෙන තිබේ.

About freddy

Check Also

⁣බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි… 

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව …