එකිනෙකට කිට්ටු සබදතාවන් ඇති මදුරු විශේෂ 4කින් නිකුත්කෙරෙන වෛරස් 4කින් එක් වෛරසයක් හේතුවෙන් වැලන රෝගයකි ඩෙංගු උණ. මේ ආකාරයෙන් වසරක් ඇතුලත ලොවපුරා මිලියන 400ක පමණ පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බව සොයාගෙන ඇත. ලොවපුරා රටවල් අතරින් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්ථා වන රටවල් පහත ආකාරයෙන් සටහන් කල හැකිය. ඉන්දියානු උප …
Read More »වකුගඩු රෝගී විය හැකි ප්‍රධාන ආකාර 03 ගැන දැනගනිමු
වකුගඩු රෝග හට ගන්නා ප්‍රධාන හේතු 03කි. වකුගඩු වලට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම වකුගඩු වල ව්‍යුහයට හානි සිදුවීම මුත්‍රා මාර්ගයේ අවහිරතා ඇතිවීම වකුගඩු වලට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම විසා ඇති වන වකුගඩු රෝග අධික රුධිර වහනය,විජලනය,පාචනය,අධික වමනය,ආසාදන තත්ත්ව (sepsis) වැනි හේතු නිසා වකුගඩුවලට රුධිර සැපයුම අඩාල වේ. අධික රුධිර පීඩනය,දියවැඩියාව …
Read More »ශ්‍රී ලංකාව තුල නැවතත් පැතිරයාමේ අවදානමක් ඇති ලාදුරු ගැන දැනගනිමු
මේ වන විට ශ්‍රී ලංකාව තුල ලාදුරු රෝගය නැවතත් පැතිර යාමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ විසින් ජනතාව දැනුවත් කර ඇති බවට වන ලිපියක් අප විසින් පල කලා. ඒ නිසාම අපි හිතුවා ලාදුරු රෝගය ගැනත් ඒ ගැන දැනගන්නට අවශ්‍ය කරුණුත් රැස් කරල ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ලාදුරු කියන්නේ මොකක්ද? …
Read More »වකුගඩු මාරයා පරාජය කරන්නට මාලිගාවත්තට එන මිනිස්සු
ජීවිතය අත්හැර යන්නට ඔන්න මෙන්න කියා තිබියදී වකුගඩු රෝගීන්ට මරණයෙන් ගොඩ එන්නට පිහිටවන තැන මෙතැනය. එහි තිබුණු තරමක් විශාල නාම පුවරුවක ‘‘ජාතික වෘක්කවේදී කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනය’’ යැයි දක්වා තිබිණි. පොදුජන වහරෙන් කියනවා නම් මෙය සුප්‍රකට මාලිගාවත්ත වකුගඩු රෝහල’’ය. කොළඹ රෝහලක උදේ කාලයේ පවතින මහත් කලබලකාරීත්වය වෙනුවට මෙහි …
Read More »අපිට නුපුරුදු Nocturnal hemodialysis
අද අපි කථා කරන්න හිතුවේ රුධිරකාන්දුපෙරණයේ තවත් එක් අවස්ථවක් ගැන. මින් පෙර අපි රක්ත කාන්දුපෙරණය(hemodialysis) හා පරිථාන කාන්දුපෙරණය(peritoneal dialysis) යන ආකාර දෙක ගැන කථා කරල තියෙනවා. ඒ දෙක අතරිනුත් අපේ වැඩි අවධානයක් යොමු වුනේ රක්ත කාන්දුපෙරණය(hemodialysis) වලට.මොකද ඒ ක්‍රමය තමයි බහුලව ලෝකයේ භාවිතා වන්නේ. අද අපි කථා කරන්නේ රාත්‍රී කාලයේදී …
Read More »Dialysis කරන Catheters එහෙමත් නැතිනම් Neckline ගැන දැනගනිමු
Hemodialysis එහෙමත් නැතිනම් රුධිර කාන්දුකරණය කියන්නේ මොකක්ද කියල අපේ වෙබ් අඩවියත් එක්ක ඉන්න ඔයාල දැන් ගොඩ දෙනෙක් දන්න දෙයක්. ඒ නිසා මම මේ ලිපිය හරහා ඒක විස්තර කරන්නේ නැහැ. අද අපි මූලිකව අවදානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ රුධිර කාන්දුකරණය කරන්න පුළුවන් ක් විදියක් ගැන. වකුගඩු රෝගය පිළිබදව අත්දැකීම් ඇති අය …
Read More »සන්ධි ඉදිමෙන්න තවත් හේතුවක් වන Gout
Gout කියන්නේ මොකක්ද? Gout කියන්නේ ආතරයිටීස් තත්වයක් විදියට සරලවම හදුන්වා දෙන්නට පුළුවන්.මේ තත්වයේදී සිදුවෙන්නේ යූරික් අම්ලය අපගේ අස්ථිවල සන්ධි අතර තැන්පත්වීමයි. යූරික් අම්ලය අපගේ ශරීරයේ ඇතිවන්නේ අපගන්නා ආහාර වල ඇති “පියුරීන්” (purines ) නම් සංඝටකය බිද වැටීමෙනුයි. අාතරයිටීස් තත්වයන් වලදී ඇති වන වේදනාව ඇතිවීමට මෙසේ යූරික් අම්ලය අස්ථි සන්ධි ආශ්‍රිතව …
Read More »වකුගඩුවල ගල් ඉවත් කරන ලෙසර් කිරණ ප්‍රතිකාරය
වකුගඩු වල හා මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවීම කියන්නේ යම් පුද්ගලයෙකුට ජීවිතයේ ලැබිය හැකි දරුණුතම වේදනාවල් වලින් එකක්. ඒ බවට එම වේදනාව විද ඇති අය සාක්ෂි දරනු නොඅනුමානයි. ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ වකුගඩු ගල් ඇතිවීමෙන් පසු ඒවා ඉවත් කරන ලේසර් කිරණ ප්‍රතිකාරය සම්බන්දවයි. ලෙසර් කිරණ මගින් වකුගඩු …
Read More »අස්ථි ඝණත්වය සොයන DEXA Scan
DEXA Scan කියන වචනය සමහරුන්ට අළුත් වචනයක් වෙන්නත් පුළුවන්, නමුත් අවයව බද්ධ කල කෙනෙක් විදියට DEXA Scan කියන දේ ගැන අපි දැනගෙන ඉන්නට අවශයමයි. මේ පරීක්ෂණය මගින් කරන්නේ අපේ සිරුරේ ඇති අස්ථි ස්කෑන් කිරීමකට ලක් කිරීමයි. එමගින් ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) තත්වය ඇතිවීමට ඇති හැකියාව පිලිබදව සොයාබැලෙනවා. මෙම පරීක්ෂණය මගින් කැල්සියම් ඇතුළු …
Read More »දත් ගැලෙව්වට මේ දේවල් දැනගෙන සිටියේ නැහැ නේද?
මින් පෙර අප ඉදිරිපත් කල ලිපියක් මගින් වෛද්‍ය උපදෙස් වලින් තොරව දතක් ගැලවීම හේතුවෙන් ජීවිතය අහිමි වූ වකුගඩු බද්ධ කල පුද්ගලයෙකුගේ කථාවක් අප ඔබ සමග බෙදා ගත්තා. ඒ නිසා හරියට දත් ගැලවීම ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කලා. මේ ලිපිය මගින් අවයව බද්ධ කිරීමක් සිදු කලත් …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.