Breaking News

Articles

අවයව බද්ධ කිරීමකින් පසු මුඛ සෞඛ්‍ය ගැන අවදානය අඩුයි නේද?

අවයව බද්ධ කිරීමකින පසු ලබාදෙන ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ හේතුවෙන් එම පුද්ගලයන්ට මුඛය ආශ්‍රිත ගැටළු ඇතිවීමේද වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. මෙම ගැටළු වලට නිවැරදි වේලාවේදී නිවැරදි ආකාරයෙන් ප්‍රතිකාර සිදුනොකලහොත් මරණය පවා සිදුවිය හැකියි. ඇතිවිය හැකි මුඛ ගැටළු අවයව බද්ධ කිරීමකින් පසු පලමු මාස 6තුල මුඛ ආශ්‍රිත ගැටළු ඇතිවීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.ඒ නිසාම …

Read More »

අවයව බද්ධ කිරීමෙන් පසු ක්ෂය රෝගය වැලදීම මාරාන්තිකයි.

අවයව බද්ධකිරීමකින් පසු ඇතිවිය හැකි විවිධාකාරයේ ආසාදනයන් අතරින් කාගේවත් වැඩි අවදානයක් නැති නමුත් මාරාන්තික අසාදනයක් ගැන අද අපි කතාකරමු. අවයව බද්ධ කිරීමකින් පස්සේ සෙම්ප්‍රතිශ්‍යාව වගේ සුළු ආසාදන වල ඉදන් මාරාන්තික තත්වය දක්වා වන ආසාදන ඇති වීමේ වඅඩි අවදානමක් තියෙනවා. ඒ අතරින් ඉතාමත්වැදගත් ආසාදනයක් තමයි ක්ෂය රෝගය කියන්නේ. බොහො විට අවයව …

Read More »

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට අඩු වයසේ දරුවන් මෙන්ම තරුණ තරුණියන් ගොදුරුවීමේ ප්‍රවණතාවක්

“මටත් මහත්තයටත් වයස අවුරුදු 56 ක්. මහත්තයට අවුරුදු 16 ඉඳලා වකුගඩු අමාරුව. 2013 මටත් හැදුණා. දැන් සතියට දෙපාරක් මම ලේ මාරු කරනවා. මට ළමයි තුන්දෙනයි. පොඩිම පුතාටත් 2015 වකුගඩු රෝගය හැදුණා. වකුගඩු දෙකම නරක් වුණා. පෙර පිනකට වකුගඩුවක් බද්ධ කරලා පුතා දැන් ඉන්නේ. ඒත් අපි තුන්දෙනාටම මහන්සිවෙලා වැඩක් කරන්න බෑ. …

Read More »

ඖෂධ මාෆියාවට හිස නමන්නේ නෑ – වෛද්‍ය සයුර සමරසුන්දර

  මේ වෙනකොට නව ඖෂධ පනතක් හඳුන්වා දී තිබෙනවා. එහි විශේෂ අරමුණක් වුණේ ඖෂධ මිල අඩු කිරීම. එය යථාර්ථයක් බවට පත් වෙලාද? අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු? ඇත්තටම ඖෂධ මිල අඩු කිරීම ඇතුළුව කාරණා රැසක් පදනම් කරගෙන අවුරුදු 20ක් පමණ තිස්සෙ මේ පනත ගෙන ඒමට උත්සාහ ගත්තා. නමුත් …

Read More »

විටමින් A ඌණතාවය ගැන දැනගනිමු

විටමින් ඌණතාවයේදී එම විටමිනය අපගේ රුධිරයේ මෙන්ම අපගේ පටක වලද අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් නොපැවතීම හේතුවෙන් විවිධාකාරයේ ආබාධ ත්වයන් ඇති වනවා. විටමින් බොහෝ ප්‍රමාණයක් අපගේ ශරීරයේ දැකගන්නට පුළුවන්.ඒ නිසාම අපි පියවරෙන් පියවර ඒ විටමින සම්බන්දයෙන් කථාකරමු. අද අපි අපගේ අවදානය යොමු කරන්නේ විටමින් A හා විටමින් A ඌණ වූ විට ඇතිවන තත්වයන් පිළිබදවයි. …

Read More »

අවයව බද්ධ කල විට ඇති විය හැකි තවත් ආසාදනයක් වන BK virus ගැන දැනගනිමු

(පසුගිය කාලය තුල මා ලැබූ පුද්ගලික අත්දැකීමක් හේතුවෙන් මේ වෛරසය සම්බන්දයෙන් ඔබ දැනුවත් කිරීමට මා තීරණය කළෙමි.) BK virus කියන්නේ මොකක්ද? පොලිඕමා ලෙසද හදුන්වන මෙම වෛරසය අපගේ සිරුර තුල පවතින වෛරසයක්. බොහෝමයක් අවස්ථාවන් වලදී මෙම වෛරසයෙන් ධාරකයාට හානියක් සිදුවන්නේ නැහැ. නමුත් යම් කිසි හේතුවක් නිසා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවූ විට …

Read More »

මුත්‍රා පිටවීම අවහිර වීමේ ප්‍රථිඵලය Hydronephrosis ගැන දැනගනිමු.

    “හයිඩ්‍රොනෙප්රොසිස් “(hydronephrosis)  කියන්නේ මොකක්ද? මුත්‍රා නිසි ලෙස පහ නොවීම හේතුවෙන් වකුගඩුයක් ඉදිමීමට ලක්වීම හයිඩ්‍රොනෙප්රොසිස් ලෙස සරලව හදුන්යන්නට පුළුවන්. මෙම තත්වය ඇති වන්නේ වකුගඩු තුල නිපදවෙන මුත්‍රා නිසි පරිදි මුත්‍රාශය වෙත ගමන් නොකරීම නිසයි. ඒ ආකාරයෙන් මුත්‍රා ගමන් නොකිරීමට මුත්‍රා වාහිනී වල ඇති බව අවහිරතාවයන් හේතු වනවා. මෙම තත්වය …

Read More »

ඇගළුම් හා ආහාර ඇසුරුම් කර්මාන්තශාලාවලින් පිටවන රසායනික වකුගඩු විනාශ කරන බව හෙලිවේ.

මේ වන විට ලොවපුරා ක්‍රියාත්මක වන ඇගළුම් කර්මාන්තශාලා,කඩදාසි හා ආහාර අසුරන කර්මාන්තශාලාවන්ගෙන් පිටවන ස්වාභාවිකව වියෝජනය නොවන ද්‍රව්‍ය හේතුවෙන් ලොවපුරා මිනිසුන්ගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයට මෙන්ම වකුගඩුවේ ක්‍රියාකාරීත්වය යාමනය කෙරෙන ශරීර අභ්‍යන්තරයේ සිදුවන රසායනික ක්‍රියාවලියටද දැඩි බලපෑමක් එල්ලවවන බව සොයාගෙන තිබෙනවා. මෙසේ මෙම කර්මාන්තශාලාවලින් පිටවන අපද්‍රව්‍ය සට,වාතයට හා ජලයට එක්වීම ගින් ඒවා …

Read More »

ඔබත් වකුගඩු බයොප්සි ගැන බයෙන්ද?

වකුගඩු බයොප්සි පරීක්ෂණයේදී සිදුවන්නේ විශේෂිත අන්වීක්ෂ මගින් පරික්ෂා කිරීම සදහා වකුගඩු පටක වල ඉතාමත් කුඩා කොටසක් හෝ කොටස් කිහිපයක් ( සාම්පල) ලබාගැනීමයි. මේ ආකාරයෙන් වකුගඩු වල කුඩා පටත කොටස් ලබාගැනීම කාර දෙකකින් සිදුවනවා. Percutaneous biopsy: මෙහිදී සිදුවන්නේ සම හරහා යවන විශේෂිත ඉදිකටුවක් මගින් වකුගඩු පටක වල කොටස් ලබාගැනීමයි. මෙහිදී ඉදිකටුව …

Read More »

ඇල්පාට් සින්ඩ්‍රෝම් ( Alport syndrome) කියන්නේ මොකක්ද?

“ඇල්පාට් සින්ඩ්‍රෝම්” ( Alport syndrome) කියන්නේ මොකක්ද? වකුගඩු තුල ඇති කුඩා රුධිර වාහිනීවලට හානි සිදුකරන රෝගී තත්වයක්. මෙමගින් වකුගඩු හානීවීමේ සිට වකුගඩු අකරණීය දක්වා වර්ධනය වන රෝගී තත්වයන් ඇති වන්නට වැඩි අවදානමක් තිබෙනවා. ගුච්ඡිකාව ලෙස හදුන්වන වකුගඩු වල ඇති රුධිරය පෙරණ ඒකකයට මෙමගින් හානි සිදුවනවා. “ඇල්පාට් සින්ඩ්‍රෝම්” ඇතිවන්නේ කොහොමද? මෙම …

Read More »