Breaking News

Articles

වකුගඩු දුර්වල වූ විට හදවත දුර්වල වෙන්නේ මෙන්න මේ නිසයි.

හදවත සහ වකුගඩු කියන්නේ අපගේ සිරුරේ තියෙන ඉතාමත්ම වැදගත් අවයව දෙකක්. ඒ අවයවයන් දෙක හොදින් ක්‍රියාත්මක වෙනවානම් වකුගඩු බොහෝ විට එම පුද්ගලයා නිරෝගී පුද්ගලයෙකු වීමේ අවස්ථාවන් වැඩියි. ඒ වාගේම යම් හේතුවක් මත එම අවයවයන් දෙකෙන් එක් අවයවයකට හානි සිදුවුවහොත් අනෙක් අවයවයටත් හානි සිදුවීමේ හැකියාව වැඩියි. ඒ නිසාම හදවතේ නිවැරදි ක්‍රියාකාරීත්වය …

Read More »

ප්‍රෙඩ්නිසොලොන් නිසා ඇති වන ඇසේ සුද.

ප්‍රෙඩ්නිසොලෝන් හදුන්වන්නේ ජීවිත රැකගන්නා ඖෂධයක් ලෙසටයි. නමුත් එම ඖෂධය දීර්ඝකාලීන භාවිතයේදී ඇති කරන අතුරු ආබාධ විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. ඇසේ සුද ඇතිවීම කියන්නේත් දීර්ඝ කාලයත් තිස්සේ ප්‍රෙඩ්නිසලෝන් ලබාගන්නා රෝගීන්ට බහුල වශයෙන් ඇතිවන අතුරු ආබාධ තත්වයක්. ඇසේ කාචයේ ඇතිවන ඝණ වීම් වැනි හේතූන් නිසා කාලයත් සමග ඇස් පෙනීම අඩුවීම ඇසේ සුද ඇති …

Read More »

කෙටිකාලීන වකුගඩු අකරණිය හෙවත් acute kidney injury ගැන දැනගනිමු.

කෙටිකාලීන වකුගඩු අකරණිය (acute kidney injury) කියන්නේ මොකක්ද? කිසියම් හේතුවක් මත එක්වරම වකුගඩුවල ක්‍රියාකාරීත්වය නතරවීම හෝ වකුගඩු වලට හානි සිදුවීම තාවකාලික වකුගඩු අකරණය හෙවත් Acute kidney injury (AKI) ලෙස හැදින්වේ. මෙම තත්වය පැය කිහිපයක් ඇතුලත හෝ දින කිහිපයක් ඇතුලත සිදුවිය හැකිය. මෙවැනි තත්වයක් ඇතිවූ විට වකුගඩු වලසාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඇණහිටින අතර …

Read More »

නිසි කලට නිසි ප්‍රතිකාර නොකලොත් මාරාන්තික වන මුත්‍රා ආසාදනය

වකුගඩු,මුත්‍රා වාහිනී,මුත්‍රාශය හෝ මුත්‍රා මාර්ගය වැනි මුත්‍රා පද්ධතියේ ඕනෑම ස්ථානයක ඇතිවන ආසාදනයක් හැදින්වෙන්නේ මුත්‍රා ආසාදනයක් ලෙසටයි. නමුත් මුත්‍රා ආසාදන වැඩි වශයෙන් ඇති වන්නේ පහළ මුත්‍රා පද්ධතියේ එනම් මුත්‍රාශය හෝ මුත්‍රා මාර්ගයේයි.එලෙසම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි බැවින්  මුත්‍රා ආසාදන ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් කාන්තාවන්ට ඇත. රෝග ලක්ෂණ මුත්‍රා ආසාදනයන් ඇතිවන …

Read More »

වකුගඩු රෝගී වූ විට ඇස් වලට බලපෑම් ඇති වනවාද?

ඇස් වල ප්‍රශ්න ඇති වෙන්නේ නම් රෝග ලක්ෂන ඇතිව නෙවෙයි. ඒ නිසා ඇස් ගැන අපි වැඩි අවදානයක් ලබාදිය යුතුයි. අවසන් අදියරයේ වකුගඩු රෝගී තත්වයක් පැවතියත්,අධි රුධිර පීඩනය පැවතියත්,දියවැඩියාව පැවතියත් ඇස් සම්බන්ද ගැටළු ඇති වීමට වැඩි ප්‍රවණාවයක් පවතිනවා. විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇත්නම් ඔබ කාලයෙන් කාලයට අක්ෂි වෛද්‍යවරයෙකු හමුවිය යුතුමයි.එසේ නැතිනම් සම්පූර්ණ …

Read More »

වකුගඩු බද්ධ කිරීමකින් පසු තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ඇතිවනවාද?

වකුගඩු බද්ධ කිරීමකින් පසුව ඇතිවන විවිධ ආබාධයන් පිළිබදව අපි විවිධ අවස්ථාවන් වල කථා කරල තියෙනවා. මේ අවස්ථාවේදී අප කථා කරන්න යන්නේ වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඇතිවිය හැකි තවත් විශේෂිත තත්වයක් පිලිබදවයි. මෙම ලිපිය සැකසෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග තත්වයන් පිළිබදව සිදුකල පරීක්ෂණයක ප්‍රථිඵල ඇසුරිණි. මෙහිදී පරීක්ෂණ කණ්ඩායම් වශයෙන් …

Read More »

වකුගඩු බේරාගන්න විජලනයෙන් ප්‍රවේශම් වන්න.

විජලනය ඔබගේ වකුගඩුවලට බලපෑමක් ඇති කරනවාද? පිළිතුර ඔව් අපගේ ශරීරයේ මුළු බරෙන් 60% – 70%ත් අතර සමන්විත වන්නේ ජලයෙනුයි. ඒ වාගේම සිරුර තුල සිදුවන ක්‍රියාවලීන් නිවාරදි ආකාරයෙන් සිදුවන්නටත් ජලය අවශ්‍යමයි. විජලනය ඇති වන්නේ විශාල ජල ප්‍රමාණයක් යම්කිසි හේතුවක් මත ශරීරයෙන් ඉවත්වීම හේතුවෙනුයි. මෙසේ ජලය විශාල වශයෙන් ශරීරයෙන් ඉවත්වීමට පාචනය,වමනය,අධික ලෙස …

Read More »

වකුගඩු දුර්වලනම් රක්තහීනතාවයෙන් ප්‍රවේසම් විය යුතුයි.

රක්තහීනතාවය කියන්නේ ? රක්තහීනතාවය ඇති වන්නේ අප රුධිරයේ ඇති රතු රුධිරාණු ප්‍රමාණය අඩුවූ විටයි. සිරුර පුරා සිදුවන ක්‍රියාවලීන්ට අවශ්‍ය ඔක්සිජන් එම ස්ථාන වෙත ප්‍රවාහණය කිරීම සිදුකරන්නේ රතුරුධිරාණු මගිනුයි. රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මොනවාද? සුදුමැලි ගතිය මහන්සිය දෛනික කටයුතු සිදුකරගැනීඹට අවශ්‍ය ශකක්තිය හීන වීම ආහාර අරුචිය නින්ද නොයෑම මනස කලබලකාරී වීම හිසරදය …

Read More »

ඩයලයිසිස් කරන විට හදවත් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්ද?

  වකුගඩු රෝගයෙන් පෙලෙන බොහෝ දෙනෙක් මුහුණ දෙන තවත් රෝගී තත්වයක් වශයෙන් හෘදය ආශ්‍රිත රෝග හදුන්වාදෙන්නට පුළුවන්.බොහෝ අවස්ථාවන් වලදී වකුගඩු රෝගීන් ජීවිතක්ෂයට පත්වන්නේ වකුගඩු රෝගයටත් වඩා හෘදය ආශ්‍රිත රෝගී තත්වයන්ගෙන් බව වකුගඩු රෝගය ආශ්‍රිතව අත්දැකීම් ඇති බොහෝ දෙනෙක් දැනුවත් කරුණක්.නමුත් හෘදය හා රුධිර නාල වඩාත් නිරෝගීව තබාගැනීමට සිදුකල හැකි ක්‍රියාවලීන් …

Read More »

අසනීපයි කියලා ජීවිතය අත්හරින්න කලින් මේක කියවන්න.

අපගේ ජීවිත කාලය පුරාවටම විවිධ අවස්ථාවන් වල විවිධ සිදුවීම් නිසා විවිධාකාරයේ මානසික ආතතීන්ට මුහුණ දෙන්නට අපට සිදුවනවා. බොහෝ අවස්ථාවන් වල අපටම එම ආතතීන් වලින් මිදීමට හැකි වූවත් ඇතැම් අවස්ථාවන් වලදී ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවෙන්නත් පුළුවන්. බොහෝ විට සුව කලනොහැකි අසාධ්‍ය රෝගී තත්වයන් වන පිළිකා,හෘද රෝග වකුගඩු රෝග වැනි …

Read More »