Articles

ඩයලයිසිස් කරන ඔබ පාලනය කල යුතු දේවල් ..

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා පුද්ගලයන් ලබාගත යුතු ආහාර හා පාන වර්ග මොනවාද? ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා කාලයේදී  ලබාගන්නා ආහාර හා පානවර්ග මත ප්‍රතිකාරයන් වල සාර්ථකභාවය හා ඔබගේ ශරීරයට දැනෙන සෞඛ්‍යසම්පන්න තත්වය වැඩිවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එක් ඩයලයිසිස් ප්‍රතිකාරයක් අවසන්වී අනිත් ප්‍රතිකාරය දක්වා අතර කාලයේදී අපගන්නා ආහාර හා පාන වර්ගවලින් ශරීරයේ විවිධ වර්ගයේ …

Read More »

ඩයලයිසිස් කරන “ෆිස්ටියුලාව” කියන්නේ මොකක්ද?

ෆිස්ටියුලාවක් කියන්නේ මොකක්ද? සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆිස්ටියුලාවක් කියල හැදින්වුවත් ඒකට විද්‍යාත්මකව කියන්නේ Arteriovenous Fistula කියලයි ඓහෙමත් නැතිනම් AVF කියලයි. එකේ නමෙන්ම පැහැදිලි වන අාකාරයට ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ අපේ ධමනියක් හා ශිරාවක් ශල්‍යකර්මයක් මගින් එක් කිරීමෙන්. මේ ශල්‍යකර්මය බොහෝවිට සිදුකරන්නේ අපේ අතේ ධමනියක් හා ශිරාවක් යොදාගෙන.   ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ ඇයි? වකුගඩු …

Read More »

වකුගඩු රෝගියෙකුට හිතකර ආහාර පුරුදු මොනවාද?

(යම් පුද්ගලයෙකු වකුගඩු රෝගී තත්වයට ගොදුරු වූ පසු එම පුද්ගලයාට විශේෂිත වූ ආහාර පාලනයක් වෙත යොමු වීමට සිදුවෙනවා.  වඩාත් හොදින් මෙම රෝගී තත්වයට මුහුණදීමට එමගින් ඔබට හැකිවනු ඇති. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්‍ය වන ආහාර හා පෝෂ්‍ය ප්‍රමාණයන් වෙනස් වන නිසා මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ වකුගඩු රෝගියෙකුට අවශ්‍යවන අආහාර පිලිබදව යම්කිසි හදුන්වාදීමක් සිදුකිරීමට …

Read More »

“වකුගඩු රෝගයක්” කියන්නේ මොකක්ද?

වකුගඩු වලින් ශරීරයට සිදුවන කාර්‍යභාරය සිදුකරන්නේ වකුගඩු සෑදී ඇති වෘක්කානු වලින්. එම වෘක්කානු වල ක්‍රියාකාරීත්වය අඩුවීම හෝ අහිමි වීම නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වීම හෝ නතර වීම වකුගඩු රෝගයක් වශයෙන් හදුන්වන්න පුළුවන්. වකුගඩු රෝගයක් කල් තියා හදුනාගැනීමේ රෝග ලක්ෂණ පිලිබදව අපි වෙනත් ලිපියක් මගින් අවධානය යොමු කොට ඇති නිසා …

Read More »

ඔබගේ වකුගඩු දුර්වල බව දැනගතහැකි රෝග ලක්ෂණ මොනවාද?

ඔබට වකුගඩු රෝගයක් වැලදී තිබේද නැද්ද යන්න පිලිබදව රෝග ලක්ෂණ මගින් සැක හැර දැන ගැනීමට විශාල කාලයක් ගතවේ.එසේ ප්‍රධාන රෝග ලක්ෂන මතුවන්නට පටන් ගන්නේ බොහෝවිට ඔබගේ වකුගඩු 80%ක් පමණ හානි වූ පසුවයි. එමනිසා තත්වය තවත් භායානකයි. පහතින් දැක්වෙන රෝග ලක්ෂණ දැනගන්නට ලැබුණවිට ඒ ගැන වඩාත් සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් වෙත …

Read More »

දරුවන්ගේ රුධිර පිඩන පරික්ෂාව වෛද්‍යවරුන් මගඅරින්නේ ඇයි ?

    පසුගිය කාලය පුරාවටම අප කිසිදිනක නොඇසූ, අත්නොවිදි  සංකීර්ණ එමෙන්ම ඇතැමි විට මරණය කැන්ඳන රෝගයන් විශාල ප්‍රමාණයක් පිළිබදව දිනෙන් දිනම අපට අසන්නට දකින්ට සහ අත්විදින්නට ලැබෙනවා. ඒ වගේම තවමත් ශ්‍රී ලංකාවට ඇතුළු නොවූ ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන රෝගී තත්වයන් විශාල ප්‍රණයක් පිළිබදවත්,ඒ නිසා සිදුවන මරණ සංඛ්‍යාව පිලිබදවත් දිනපතාම …

Read More »

නිහඩ මාරයා….?

(2017 මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙනි. ) කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ බැසීමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Chronic Kidney Disease (CKD) ලෙස හැදින්වේ. මෙහි විශේෂත්වය වන්නේ හානි වූ වකුගඩු ප්‍රතිකාර ක්‍රම මගින් නැවත ප්‍රකෘති තත්වයට පත්කිරීමට ඇති නොහැකියාවයි. ඉතා සෙමින් වසර …

Read More »

මොකක්ද මේ වකුගඩු?

වකුගඩුව කියන්නේ මොකක්ද? වකුගඩු කියන්නේ අප ශරීරයේ පිහිටා ඇති බෝංචි බීජ හැඩැති ඉන්ද්‍රීයන් යුගලක්. මිනිසාගේ ශරීරයේ වකුගඩු පිහිටා ඇත්තේ කොතනද? උදර කුහරයේ ඉහළට වන්නට කොදු ඇටපෙලට දෙපසින් යුගලක් වශයෙන් තමයි වකුගඩු පිහිටා තියෙන්නේ. වම් වකුගඩුවට සාපේක්ෂව දකුණු වකුගඩු ප්‍රමාණයෙන් කුඩා වන අතර මදක් පහළින් තමයි පිහිටා තියෙන්නේ. ඒකට හේතුව තමයි …

Read More »

වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි

වකුගඩු ආශ්‍රිත ගල් මිනිස්‌ ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක්‌ නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්‍ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …

Read More »