B.R.J.W එන්ටප්‍රයිසස් සමාගම හා LifeSaver UK යන සමාගම් එක්ව විශේෂිත ජල පිරිපහදු උපකරණයක් මෙරටට හදුන්වා දීමට ඉදිරිපත් වී තිබෙනවා. සියළුම වර්ගයේ වෛරස්,බැක්ටීරියා මෙන්ම මෙරට හදුනානොගත් වකුගඩු රෝගී තත්වයට හේතු වශයෙන් සොයාගෙන ඇති බැර ලෝහ වන ආසනික් හා කැඩ්මියම් ඉවත් කිරීමේ හැකියාවත් මෙම උපකරණයට පවතින බවයි එම සමාගම පවසන්නේ.ඒ අනුව කෘෂිකර්මාන්තයේදී …
Read More »අධික තරබාරුව හා වකුගඩු රෝග අතර ඇති සම්බන්දතාවය.
2014 වසර වන විට ලෝකය පුරා අධික තරබාරුවෙන් පෙලෙන පුද්ගලයන් මිලියන 600ක පමණ වාර්ථා වී ඇති අතර. මේ වන විට මෙම සංඛ්‍යාවන් මීටත් වඩා වැඩි වී ඇති බව නොඅනුමානයි. අධික තරබාරුතත්වය විශාල රෝග ප්‍රමාණයක් ඔබ වෙත නොමිලේම හිමිකරදීමේ හැකියාව ඇති තත්වයක්. නමුත් අධික තරබාරුතත්වය ඉතාමත් නිවැරදි ආහාර පුරුදු,ව්‍යායාම වැනි දේවල් …
Read More »මහලෙඩේ හැදී මරණය දකිමින් ඉන්නා අසරණයන් හූරා කන නරුමයෝ
ජීවිතේ ඉල්ලගෙන කන්නලව් කරගෙන පෝලිමේ යන වකුගඩු රෝගීන්ව මුලා කරලා කීයක් හරි හොයාගෙන කන්න තරම් මේ මිනිස්‌සු තිරිසන්නු වෙලා. වෙළෙන්දොa කියන්නේ මිනිස්‌සුන්ගේ ඉහමොළ හූරගෙන කන ජීවත් වෙන පිරිසක් තමයි. ඒත් මේ වගේ ජීවිතේ අන්ත අසරණ වුණු රෝගියෙක් විකුණගෙන කන තමන්ගෙ බඩවියත රැකගන්න මේ වගේ තිරිසනුන්ට සමාව දෙන්නේ කවුද? කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී, …
Read More »‘සුරකින්න තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්’
වකුගඩුවක් පරිත්‍යාග කිරීම සදහා වන නව කාඩ්පතක් හදුන්වා දීමට රජය කටයුතු කර තිබේ. ‘සුරකින්න තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්’ යන තේමාව යටතේ ජීවිතයක් බේරාගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමේ නව ජාතික ප්‍රතිපත්තිය හදුන්වා දෙමින් ඒ සඳහා වන කාඩ් පත හඳුන්වා දී ඇත. ගිය වසරේ මාර්තු 10 දිනට යෙදුන ලෝක …
Read More »වකුගඩු රෝගින්ට ජිවිතය ලබාදිමට රජයට වැඩපිළිවෙලක් තිබේද ?
on 2016 January 21in Editor’s Choice 0 Comments ‘අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන්නා, ඒ වාර්තාවේ පිටපතක් ලබාගන්නට. අපි තීරණයක් ගත්තා,විදේශිකයන්ගේ වකුගඩු බද්ධ කිරීම තහනම් කරන්න. ඒ සඳහා චක්‍රලේඛයක් සියලුම පුද්ගලික රෝහල්වලට නිකුත් කළා. මුදලට ශරීර අවයවයක් ප්‍රදානය කිරීම තහනම්. ඒ නිසයි කියන්නේ තමන්ගේ ආසන්නම ඥාතියෙකුගෙන් ගන්න කියලා, ශ්‍රී ලංකාවේ එසේ ප්‍රදානය කරන අය ඉන්නවා. …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.