Breaking News

Editors Choice

කොරෝනා වෛරසය පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වු බවට හෙළිදරව්වක්

කොවිඩ් නයින්ටීන් වෛරසය මිනිසාට නොදැනුවත්ව පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති බවට නවතම වාර්තා පෙන්වා දී තිබේ. හඳුනාගෙන ඇති තොරතුරු මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ පූර්ව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගැන වඩාත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කළ යුතු බවයි. කොවිඩ් නයින්ටීන් වෛරසය, පසුගිය වසරේ දෙසැම්බර් මස …

Read More »

ගර්භණී මම්වරුන්ට උපදෙස් මාලාවක්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රාට තුල පවති තත්වය මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගර්භණී මව්වරුන්ට අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව, පපුව සහ උදර වේදනාව, …

Read More »

මොකක්ද මේ නිතර ඇහෙන PCR….?

ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි. PCR මෙය පරීක්ශණයක් හදුන්වන කෙටි යෙදුමකි. දිගු නාමය වන්නේ Polymerase Chain Reaction යන්නයි. මෙය එක් ආකරයකින් එන්සයිම ප්‍රතික්‍රියාවකි. ඉන් සිදුවන්නේ DNA (Deoxyribo Nucleic Acid) එසේත් …

Read More »

මෙරට පැති⁣රෙන SARS – CoV2 වෛරසය, මාදිලි කිහිපයකින් යුක්ත බව ජපුර සොයාගනියි

Covid-19 වෛරසය හේතුවෙන් ඇතිවන වසංගත රෝග තත්ත්වය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් සොයා යන පර්යේෂණ ගමන්මඟේ එක් සන්ධිස්ථානයක් වෙත ළඟා වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් පිරිසකට හැකි වී තිබෙනවා. මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන SARS-CoV2 වෛරසය, මාදිලි කිහිපයකින් යුක්ත බව සහ සමහර මාදිලි අනෙක් ඒවාට වඩා …

Read More »

කොරෝනා ව්‍යාප්තියේ මීලග කේන්ද්‍රස්ථානය අප්‍රිකා මහද්වීපයයි : WHO අනතුරු අගවයි

කොරෝනා ව්‍යාප්තියේ මීලග කේන්ද්‍රස්ථානය බවට අප්‍රිකානු මහද්වීපය පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබේ. ඊට හේතු වී ඇත්තේ පසුගිය සතිය තුල අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීමක් සිදුවීමයි. එමෙන්ම වෛද්‍ය උපකරණ හිගය හේතුවෙන් එම තත්වය පාලනය කිරීම අසීරු වනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය …

Read More »

COVID-19 නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයේ රුධිර හිගයක්

කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජංගම රුධිර කඳවුරු ඇනහිටීම නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීග්‍රයෙන් පහත වැටී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. දැනට පවතින රුධිර සංචිත දින දෙකකට පමණක් ප්‍රමාණවත් වන අතර ලබන සතිය වන විට එය ගැටලුවක් වන බව අධ්‍යක්ෂවරයා …

Read More »

වකුගඩු ⁣රෝගී ඔබ කොරෝනා වෛරසයට මුහුණ දෙන්නේ කෙසේද?

මේ වන විට ලොවපුරා පැතිර යමින් ඇති කොරෝනා වෛරස් තත්වයනේ වකුගඩු රෝගීන්ට ඇති බලපෑමත්, වකුගඩු රෝගීන් අනුගමනය කල යුතු විශේෂ ක්‍රියාමාර්ගත් ගැන අපි සාකච්ඡා කරමු. මේ වන විට අප බොහෝ දෙනා දන්නා ආකාරට හා කොරෝනා වෛරසය ආසාදනයේ වැඩි බලපෑම් ඇති වන්නේ වයස්ගත පුද්ගලයන්ට හා දීර්ඝකාලීන රෝග තත්වයන් තිබෙන පුද්ගලයන්ටයි. ඒ …

Read More »

කරාපිටියේ වෛද්‍ය රංජුකගෙන් තවත් සුවිශේෂි සැත්කමක්

වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි  යුධ හමුදාවේ  විශ්‍රාමික කර්නල්වරයකුගේ  ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත. විශ්‍රාමික කර්නල්වරයාට  වකගඩු දායිකාවකගෙන් ලැබුණු   දකුණු වකුගඩුව බද්ධකොට ඇත. පැය දෙකක කාලයක් තුළ …

Read More »

පවතින වියලි කාලගුණයෙන් වකුගඩු ප්‍රවේශම් කරගන්න හැකි තරම් වතුර බොන්න

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකරන්නේ නම් වකුගඩු වලට හනි සිදුවිය හැකි බවත් එම හානිය වලක්වා ගැනීම සදහා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙසත් වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.එමෙන්ම හැකි තරම් තැඹිලි භාවිතා …

Read More »

ශ්‍රී ලංකාවෙන් දිනකට පිළිකා රෝගීන් 60 -70ක් හදුනාගන්නා බව හෙලිවෙයි

නව පිළිකා රෝගින් 60 – 70ත් අතර පිරිසක් දෛනිකව හදුනාගන්නා බව පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී හෙලිවිය. ඒ අතරින් මෙරට කාන්තාවන් අතර පියයුරු පිළිකාද, පුරුෂයන් අතර මුඛ පිළිකාද බහුලව දැකිය හැකි බව විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහතා එහිදී අනාවරණය කලේය. මෙරටින් හදුනාගන්නා පිළිකාරෝගීන්ගෙන් 1/3ක් වලක්වා ගත හැකි පිළිකා තත්වයන් බවත් වත් …

Read More »