Breaking News

Editors Choice

ශ්‍රී ලංකාවේ අවුරුදු පහේ දරුවන්ගෙන් “63%කගේ දත් දිරලා”

[the_ad_placement id=”before-content”] කුඩා කාලයේ කිරි දත් හැලුණු විට එම දත කිසිවෙකුටත් නොපෑගෙන තැනකට විසි කරමින් ලේනන්ගෙන් අලුත් දත් ඉල්ලූ සම්ප්‍රදායක් ද අතීත දරු පරපුරට තිබිණි. එහෙත් අද බොහෝ දරුවන්ට එම සුන්දර අත්දැකීම නැත. ඒ, කිරි දත් වැටෙන්නට පෙර ඒවා ගලවා දැමීමට සිදුව තිබෙන බැවිනි. ශ්‍රී ලංකාවේ අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් …

Read More »

රුධිර කාන්දුකරණයේ ඉතිහාසය

රුධිර කාන්දුකරණයේ එහෙමත් නැතිනම් dialysis හි පියා වශයෙන් සැලකෙන්නේ Dr. Willem Kolff මහතායි. කෘතිම වකුගඩුවක් එහෙමත් නැතිනම් රුධිර කාන්දුකරන උපකරණයක් නිර්මාණය කිරීම සදහා වෛද්‍ය Kolffගේ ගමන ආරම්භ වන්නේ වසර 1930දී පමණ ඔහු නෙදර්ලන්තයේ Groningen රෝහලේ සේවය කරන අවධියේයි.එක්දිනක් ඔහු සේවය කරන වාට්ටුවේදී තරුණයෙකු වකුගඩු අකර්මන්‍ය වීම නිසා ඉතාමත් වේදනාත්මක ලෙස …

Read More »

“සමට සමක්” – කැනඩාවේ සිටින ශ්‍රී ලංකික විද්‍යාඥයෙකුගේ අලුත් වැඩක්

“මම පරීක්ෂණ කරන්නේ කෘෂිකාර්මික සත්ත්ව සහ ආහාර අපද්‍රව්‍යවලට අගය එකතු කරලා කොහොමද නව නිෂ්පාදන කරන්නේ කියලා. මේ ඔස්සේ සාර්ථක පරීක්ෂණ කිහිපයක් මම කරලා තියෙනවා.” බීබීසී සිංහල සේවයට එම ප්‍රකාශය කරන්නේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලංකික විද්‍යාඥයෙකි. ඔහු නමින් ආචාර්ය නන්දික බණ්ඩාර. ආචාර්ය නන්දික බණ්ඩාර,මේ වනවිට කැනඩාවේ ‘ඩැල්හව්සී’ විශ්ව විද්‍යාලයේ ශාක, ආහාර …

Read More »

HIV අවදානම තක්සේරු කිරීම සඳහා ’’KNOW4SURE’’ නම් අන්තර්ජාල යාන්ත්‍රණයක් එළිදක්වයි

2019 අගෝස්තු 1 වන දින සිට කොළඹ ලිංගාශ්‍රිත රෝග සායනය සහ පුහුණු කරන ලද පුද්ගලික වෛද්‍යවරුන් මඟින් ශ්‍රී ලංකාවේ HIV සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සේවා ලබා ගැනීම සඳහා සේවාලාභීන්ට පහසු වන ලෙස “KNOW4SURE” නම් අන්තර්ජාලය ඔස්සේ අවදානම් තක්සේරු කිරීමේ යාන්ත්‍රණයක් සහ වෛද්‍යවරුන් හමුවීමේ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. 2025 වන විට …

Read More »

ලොව වැඩියෙන්ම කෘමි නාශක භාවිතා කොට එළවළු නිෂ්පාදනය කරන්නේ ලංකාවේ

කැකිරාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන්ගේ යකඩ ප්‍රෝටීන් විටමින් ඌනතාවය හේතුවෙන් දරුවන් මුදවාගැනීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ සබලකරණය සහිත සහල් නොමිලේ පාසල් දරුවන්ගේ ආහාරයට ලබාදීමේ වැඩසටහනට කැකිරාව ප්‍රදේශයේදී එක්වූ ඇමති පී.හැරිසන් මහතා සදහන් කර සිටියේ ලෝකයේ එළවළු නිශ්පාදනය කරන රටවල් අතරින් වැඩිම වස විස ප්‍රමාණයක් සහිතව එළවළු නිශ්පාදනය කරන රට …

Read More »

පිරිමින්ට වැල‌ෙඳන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01 ශ්‍රී ලංකාවයි

පිරිමින්ට වැල‌ෙඳන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01ට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා හා සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්ෂික සෞඛ්‍ය දර්ශකය මගින් පෙන්වා දී ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසීය. සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්කොළ සමග බුලත්විට කෑම ඊට ප්‍රධානතම හේතුව වී ඇති …

Read More »

වකුගඩු රෝගීන් අනාථයි ජාතික වකුගඩු මධ්‍යස්ථානය කබලෙන් ළිපට

වකුගඩු රෝගී ලේඛනයට ශ්‍රී ලංකාවෙන් ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව අවම කරගැනීමට මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා වෙහෙස මහන්සිවී උනන්දුවෙන් කටයුතු කරන බව පසුගිය කාලයේ අසන්නට ලැබුණේය. ඒ වෙනුවෙන්ම වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායක් ද පිහිටුවා තිබෙන්නේය. එමෙන්ම තවත් ස්ථානවල වකුගඩු රෝගීන් වෙනුවෙන් මධ්‍යස්ථාන විවෘත කැරෙයි. පොළොන්නරුවේ ද වකුගඩු …

Read More »

ඖෂධ මාෆියාවට හිසරදයක් වූ මානවහිතවාදියාණෝ

2007 වසරේ දෙසැම්බරයේ දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට පළමුවරට පා නැඟූ මා නෙත ගැටුණේ ‘මහාචාර්ය සේනක බිබිලේ ශාලාව’ ලෙස නම් කරන ලද සුවිසල් ශාලාවකි. ඒ දුටු ක්ෂණයකින් මගේ මතකයේ ඇඳී ගියේ මනුෂ්‍ය වර්ගයාගේ සුබසෙත උදෙසා අප්‍රමාණ කැපවීමක් සිදු කරමින් සිටිය දී අබිරහස් ආකාරයෙන් මරණයට පත් වූ ඒ සොඳුරු …

Read More »

වැඩි පිරිසක් පානය කරන්නේ අධිමාත්‍රා පැරසිටමෝල්

ඖෂධ වර්ග අධික ලෙස පානය කර රෝහල්ගත වන රෝගීන් අතරින් වැඩි පිරිසක් පානය කර ඇත්තේ පැරසිටමෝල් ඖෂධ අධි මාත්‍රා බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය සමන්ත ලියනගේ මහතා පැවසුවේය. වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ගත හැකි ඖෂධයක් වීමත්, ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබීමත් මෙයට හේතු වී ඇති බව ඔහු පැවසුවේ …

Read More »

මේ ඔබගේ ආධාර අපේක්ෂා රෝහලට ආධාර අවශ්‍යම මොහොතයි.

    මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට අත්‍යවශ්‍යව තිබූ නමුත් රජයට පවා සපුරාලිය නොහැකි අවශ්‍යතාවයක් වූ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මාස 3ක පමණ කාලයක් ඇතුලත රෝහලට පරිත්‍යග කල ඔහු නැවතත් එවැනි කටයුත්තකට මූලික වී ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඒ රෝහලට අත්‍යවශය තවත් යන්ත්‍ර කිහිපයක් මීලදී ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔහු සමස්ත ශ්‍රිලාංකිකයන්ගේම …

Read More »