මුඛ සෞඛ්‍ය එහෙමත් නැතිනම් දන්ත සෞඛ්‍ය කියන්නේ අපි හැම දෙනාටම වැදගත් දෙයක්. දත් වල ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ නිරෝගී පුද්ගලයෙකුටනම් ඒ තරම් දෙයක් නෙවෙයි. නමුත් ඔබට වකුගඩු රෝගී තත්වයක් පවතිනවානම් දන්ත රෝග කියන්නෙත් බරපතල රෝගයක් විය හැකියි. අපි මේ ලිපිය හරහා ඒ ගැන කථා කරමු. දත් වල කුහරයක් ඇතිවීම,එහෙමත් නැතිනම් …
Read More »වකුගඩු බද්ධ කිරීමකින් පසු ඩෙංගු රෝගය වැලදීම රෝගියාට බලපාන්නේ කෙසේද?
වකුගඩු බද්ධ කිරීමකින් පසු යම් අවස්ථාවක ඔහුට හෝ ඇයට ඩෙංගු රෝගය වැලදුන හොත් ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබදව වකුගඩු බද්ධ කල පුද්ගලයාට මෙන්ම පවුලේ සාමාජිකයන්ටත් ඇත්තේ විශාල ගැටළුවක්. සාමාන්‍යයෙන් වකුගඩු බද්ධ කිරීමකින් පසු යම් අවස්ථාවක උණ තත්වය ඇතිවූයේනම් වෛද්‍යවරුන් පවසන්නේ රෝහල්ගතවී හැකි ඉක්මණනින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසටයි. තත්වය එසේ තිබියදී ඩෙංගු …
Read More »වකුගඩු දුර්වලනම් රක්තහීනතාවයෙන් ප්‍රවේසම් විය යුතුයි.
රක්තහීනතාවය කියන්නේ ? රක්තහීනතාවය ඇති වන්නේ අප රුධිරයේ ඇති රතු රුධිරාණු ප්‍රමාණය අඩුවූ විටයි. සිරුර පුරා සිදුවන ක්‍රියාවලීන්ට අවශ්‍ය ඔක්සිජන් එම ස්ථාන වෙත ප්රවාහණය කිරීම සිදුකරන්නේ රතුරුධිරාණු මගිනුයි. රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මොනවාද? සුදුමැලි ගතිය මහන්සිය දෛනික කටයුතු සිදුකරගැනීඹට අවශ්‍ය ශකක්තිය හීන වීම ආහාර අරුචිය නින්ද නොයෑම මනස කලබලකාරී වීම හිසරදය …
Read More »කිරි ආශ්රිත නිශ්පාදන වකුගඩු වලට බලපාන්නේ කෙසේද?
වයස් භේදයකින් තොරව කිරි ආශ්රිත නිශ්පාදන ඒ කියන්නේ කිරි.චීස් වර්ග,යෝගට්,පුඩින් වර්ග, අයිස් ක්‍රීම් වර්ග වැනි දේවල් අපි කවුරුත් ආහාරයට ගන්නා කැමැත්තක් දක්වන දේවල්. මෙම කිරි ආශ්රිත නිශ්පාදන සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ,විටමින් බී,කැල්සියම්,පොස්පරස් සහ පොටෑසියම් යන සංඝටක වලින් පරිපූර්ණයි. ඒ වාගේම ඒ සෑම සංඝටකයක්ම අපගේ සිරුරේ ක්‍රියාතාරිත්වය සදහා ඉතාමත් වැදගත් වනවා. අපි …
Read More »වකුගඩු රෝගීන්ට නව බලාපොරොත්තු ගෙන එමින් මිනිස් වකගුඩු පටක නිපදවීමේ පරීක්ෂණ සාර්ථකයි.
වකුගඩු රෝගය සදහා ප්‍රතිකාර තවත් දියුණු මට්ටමක් සදහා ගෙනයාමේ පර්යේෂණ කටයුතු වල සංදිස්ථානයක් පසුගිය දිනක මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂනාගාරයක් තුලදී සනිටුහන් විය. ඒ මිනිස් වකුගඩු පටක නිපදවීම සදහා සිදුකරන ලද පර්යේෂණ වල ප්‍රථිඵල අනුව එය තවත් සිහිනයක් පමණක් නොවන බවට වන සාක්ෂි ලැබීමත් සමගයි. මේ පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබුවේ මන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ …
Read More »අවයව දන්දීමෙන් ඔබ වලකන මිත්‍යාවන්ගෙන් බේරෙමු.
තමන්ගේ අවයව වෙනත් පුද්ගලයෙකුට දන්දීමට කැමැත්තක් ඇති වීම කියන්නේ ජීවිතයේ සිදුකර ගතහැකි විශාලම පිනක් කරගැනීමට ඉඩ සැලසීමක්. නමුත් එසේ දන්දීමකට කැමැත්තක් පුද්ගලයෙකුගේ සිතේ ඇති වූවත් එම සිතුවිල්ල ක්‍රියාත්මක කරගැනීමෙන් ඔබව වැලකීමට හේතුවන කාරණා කිහිපයක් ගැන තමයි අපි මෙහිදී අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ. මෙහිදී මූලික වශයෙන් කරුණු 5ක් පිලිබදව අපි …
Read More »ලෝක වකුගඩු දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් මාර්තු 8දා මොනරාගල දී
රක්ෂණ ශ්‍රියන්ත වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් සංවිධානය කරනු ලබන “ලෝක වකුගඩු දිනය“ සැමරීමේ උත්සවය මාර්තු මස 08 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ “මෛත්රීපාලනයක් ස්ථාවර රටක්“ ප්‍රතිපත්ති ප්රකාශනය තුළ …
Read More »ප්ලාස්මා පෙරීම කියන්නේ මොකක්ද?
ඔබ වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛණයේ සිටින විටදී හෝ වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔබගේ ප්‍රතිදේහ සම්බන්දයෙන් ගැටළුවක් ඇතිවූ විට ඔබගේ වෛද්‍යවරුන් විසින් ප්ලාස්මාව පෙරීමය කියන ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරතිබෙනවා වන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවන් වල මෙම ප්රතිදේහයන් අපි නොසිතන ප්‍රථිඵල අප වෙත ලබා දෙන්නට පුළුවන්.උදාහරණයක් වශයෙන් වකුගඩු බද්ධ කිරීමේ මූළික පරීක්ෂණයක් …
Read More »මොකක්ද මේ preemptive transplant?
preemptive transplant කියන්නේ මොකක්ද? ඔබට වකුගඩු රෝගී තත්වයක් ඇතිවූ විට එහි තීව්‍රතාව හෝ තත්වය මත වෛද්‍යවරුන් විසින් වකුගඩු බද්ධ කිරීමක් හා රුධිර කාන්දුකරණය සිදුකල යුතු බවට ඔබට නිර්දේශ කිරීම සිදුවෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී ඔබගේ රෝගී තත්වය මුල් කාලයේදීම හදුනාගැනීමේ අවස්ථාව හිමිවූ විට රුධිර කාන්දුකරණයකින් තොරව කාලයත් සමග වකුගඩු බද්ධ කිරීමකට …
Read More »ඩයලයිසිස් ගැන ජනප්‍රිය ගැටළු වලට විසදුම්
ඩයලයිසිස් එහෙමත් නැතිනම් රුධිර කාන්දුපෙරණය කියන්නේ වකුගඩු අකර්මන්‍ය වූ පසු භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක් බව බොහෝ දෙනා දන්නවා. ඒ නිසාම මේ පිලිබදව විවිධාකාරයේ පැතිරීමත් බහුලව සිදුවෙනවා. ඉතින් එසේ කථාබහට ලක්වන මිත්‍යාමත මේ ආකාරයෙන් විසදා දීමට අප තීරණය කලා. මෙමගින් ඩයලයිසිස් ප්‍රතිකාරය ලැබීමට සූදානම් වන රෝගීන් වගේම එම පවුල් වල සාමාජිකයන්ටත් තමන්ට …
Read More »