ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව අවයව විකිණීම සපුරා තහනම් කටයුත්තක්. ඒ නිසාම වකුගඩු බද්ධ කිරීමේ කටයුතු සදහා දායකයා ගැලපීමේදී එම දායකයා තමන්ගේ වකුගඩුව දානය කරන්නේ මුදල් ලබාගැනීමට නොවන බව සැකහැර දැනගැනීම සදහා ශල්‍ය කර්මයට පෙර රෝගියා හා දායකයා නීතිමය කමිටුවක් වෙත ඉදිරිපත් කෙරෙනවා. එම කමිටුවෙන් අවසරය හිමිවන්නේ නම් වකුගඩු බද්ධ …
Read More »වකුගඩු බද්ධ කිරීමකට සුදුසු දායකයෙකු සොයාගන්නේ කෙසේද?
වකුගඩු බද්ධ කිරීමකට සූදානම් වීමේදී ගැලපෙන දායකයෙකු සොයාගැනීම තමයි අපහසුම කාර්යය. ඒ සදහා වන පරීක්ෂණ ක්‍රියාවලි රාශියක් පවතිනවා. මෙහිදී බරපතල රෝගී තත්වයක් නැති පුරුෂයෙකුගෙන් හෝ කාන්තාවකගෙන් රෝගියාට ගැලපෙන වකුගඩුවක් ලබාගැනීමට හැකියි.නමුත් ඒ සදහා වකුගඩු දායකයාගේ භාරකරුවන්ගේ අවසරය හා කැමැත්ත අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. වකුගඩු බද්ධ කිරීමක් කලයුතු බවට නිර්දේශ කලරෝගියා වකුගඩුවක් …
Read More »ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන ඔබට සුදුසු ආහාර මොනවාද?
ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන කාලය තුල ඔබ ආහාරයට ගන්නා ආහාර හා පානය කරන බීම වර්ග මත ඔබගේ ශරීරයේ සුවතාවය හා එම ප්‍රතිකාරයේ කාර්යක්ෂමතාවය රදාපවතිනවා. ඩයලයිසිස් ප්‍රතිකාරයන් දෙකක් අතර කාලයේදී ඔබගේ ශරීරය තුල අපද්‍රව්‍ය එක් වීම ආරම්භ වෙනවා. ඒනිසාවෙන් අපද්‍රව්‍ය රැස්වීම පාලනය කිරීම ඔබ ගන්නා ආහාර හා පානයන් මගින් කල යුතු වනවා. …
Read More »ඩයලයිසිස් කරන “ෆිස්ටියුලාව” කියන්නේ මොකක්ද?
ෆිස්ටියුලාවක් කියන්නේ මොකක්ද? සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆිස්ටියුලාවක් කියල හැදින්වුවත් ඒකට විද්‍යාත්මකව කියන්නේ Arteriovenous Fistula කියලයි ඓහෙමත් නැතිනම් AVF කියලයි. එකේ නමෙන්ම පැහැදිලි වන අාකාරයට ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ අපේ ධමනියක් හා ශිරාවක් ශල්‍යකර්මයක් මගින් එක් කිරීමෙන්. මේ ශල්‍යකර්මය බොහෝවිට සිදුකරන්නේ අපේ අතේ ධමනියක් හා ශිරාවක් යොදාගෙන. ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ ඇයි? වකුගඩු …
Read More »ඩයලයිසිස් ප්‍රතිකාර වලවෙනස හදුනාගනිමු.
ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීමේදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වකුගඩුවලින් සිදුකරන කාර්ය කෘතිමය යන්ත්‍රයක් මාර්ගයෙන් සිදුකිරීමයි.මේ ආකාරයෙන් වර්ථමානය වන විට වකුගඩු වල කාර්ය යන්ත්‍රයක් හරහා සිදුකරන ආකාර දෙකක් තියෙනවා. රක්තකාන්දුපෙරණය ( Hemodialysis) පරිතාන කාන්දු පෙරණය (Peritoneal Dialysis) රක්තකාන්දු පෙරණය අපගේ රුධිරයේ ඇති අනවශ්‍ය දියරවර්ග,රසායනිකයන් හා අපද්‍රව්‍ය කෘතිම වකුගඩුවක් මගින් ඉවත්කිරීමේ කාර්යතමයි මෙහිදී සිදුවෙන්නේ. …
Read More »ඩයලයිසිස් ප්‍රතිකාරය කියන්නේ මොකක්ද?
ඩයලයිසිස් ප්‍රතිකාරය කියන්නේ මොකක්ද? චයලයිසිස් ප්‍රතිකාරයෙන් සිදුවන්නේ අපගේ ශරීරයේ ඇති සාමාන්‍ය නිරෝගී වකුගඩු වලින් සිදුවන කාර්යයට සමාන කාර්යයක්. වකුගඩු රෝගී වූ විට වකුගඩු වලින් සාමාන්‍යයෙන් සිදුවන කාර්යය සිදුවෙන්නේ නැති නිසා එම ක්‍රියාවලිය යන්ත්‍රයක් මගින් සිදුකිරීම තමයි ඩයලයිසිස් ප්‍රතිකාරයේදී සිදුවන්නේ. ඔබට ඩයලයිසිස් ප්‍රතිකාරය අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවේදීද? වකුගඩුවේ ක්‍රියාකාරිත්වය 85% -. …
Read More »වකුගඩු රෝගියෙකුට හිතකර ආහාර පුරුදු මොනවාද?
(යම් පුද්ගලයෙකු වකුගඩු රෝගී තත්වයට ගොදුරු වූ පසු එම පුද්ගලයාට විශේෂිත වූ ආහාර පාලනයක් වෙත යොමු වීමට සිදුවෙනවා. වඩාත් හොදින් මෙම රෝගී තත්වයට මුහුණදීමට එමගින් ඔබට හැකිවනු ඇති. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්‍ය වන ආහාර හා පෝෂ්‍ය ප්‍රමාණයන් වෙනස් වන නිසා මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ වකුගඩු රෝගියෙකුට අවශ්‍යවන අආහාර පිලිබදව යම්කිසි හදුන්වාදීමක් සිදුකිරීමට …
Read More »වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබද පරීක්ෂණ මොනවාද?
වකුගඩු වලින් කෙරෙන මූලික කාර්ය වන්නේ මුත්‍රා නිපදවීම හා ඒ මගින් ශරීර අභ්‍යන්තරයේ ඇති වශ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමයි. ඒ නිසා රුධිර පරීක්ෂණ හා මුත්‍රා පරීක්ෂණ මගින් වකගඩු වල ක්‍රියාකාරිත්වය පිලිබදව දැනගැනීමට පුළුවන්. රුධිර පරීක්ෂණ සීරම් ක්‍රියටිනයින් ( Serum Creatinine ) – ක්රියටිනින් නිපදවෙන්නේ ශරීරයේ මාංශ පේශීන් බිදවැටීම වැනි ක්‍රියාවලි …
Read More »වකුගඩු ඒකක ක්‍රියාත්මක වන රජයේ රෝහල්.. (දුරකතන අංක සහිතයි.)
වකුගඩු රෝගය වැලදී ඇති බව දැනගත් විට ඒ පිලිබදව අවශ්‍ය වන වෛද්‍ය උපදෙස් මෙන්ම අවශ්‍ය වන ප්‍රතිකාර ලබා ගැනීමට අපි හැම දෙනාම ඉක්මන් වෙනවා. ඒ නිසාම ඒ අවශ්‍ය මොහොතේදී ප්‍රයෝජනවත් වනු පිණිස දැනට මෙරට තුල රජයේ රෝහල් වල ක්‍රියාත්මක වකුගඩු ඒකක හෝ ඒ සදහා වෙන්වූ වෙනමම වාට්ටු ඇති රෝහල් ලැයිස්තුවක් …
Read More »ශ්‍රී ලංකාවේ දැනට සිටින වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරුන්
ජීවිතයේ යම්කිසි අවස්ථාවක ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකායකුට හෝ ඔබේ හිතවතෙකුට වකුගඩු රෝගී තත්වයක් හෝ එවැනි තත්වයකක් ඇති වීමේ පෙරනිමිති ඇති බව දැනගන්නට ලැබුණහොත් මුලින්ම ඔබට පැන නගින ප්‍රශ්ණය වන්නේ කවුද හොදම ඩොක්ටර්? යන්නයි. ඒ අවස්ථාවට ඔබට උදව්වක් වශයෙන් දැනට ශ්‍රිලංකාවේ සිටින වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරුන් ලැයිස්තුවක් මෙසේ ඉදිරිපත් කිරීම සුදුසු …
Read More »