International News

වකුගඩු බද්ධ කිරීමට නව බලාපොරොත්තුවක්,මිනිස් සෛල යොදාගෙන විද්‍යාගාර තුල වකුගඩු නිර්මාණය කෙරේ..

මිනිස් සෛල යොදාගනිමින් විද්‍යාගාරතුල වකුගඩු වලට සමාන kidney organoids නම් ව්‍යුශයන් නිර්මාණය සාර්ථක වී ඇති බව www.kidneynews.org වෙබ් අඩවිය වාර්ථා කර තිබෙනවා. වොෂින්ටන් විශ්වවිදයාලයේ මහාචාර්යවරයෙකු හා මේ පර්යේෂණවලට සම්බන්ද වූවෙක් වන බෙන්ජමින් ෆ්‍රීඩ්මන් මහතා පවසන්නේ මේ පරීක්ෂණ වල අරමුණ වන්නේ වකුගඩු පටක අළුන් නිර්මාණය කිරීම පමණක් නොව වකුගඩු වල ක්‍රියාකාරීත්වය ගැනතවදුරටත් …

Read More »

වයින් පානයෙන් පියයුරු පිළිකා අවධානම ඉහල යන බව සොයා ගැනේ..

වයින් වීදුරු භාගයක් හෝ බියර් සුළු ප්‍රමාණයක් දිනපතා ලබාගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා වැලදීමේ අවධානම ඉහල බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබෙනවා. ලෝක පිළිකා පර්යේෂණ අරමුදල ( World Cancer Research Fund (WCRF)) හා පිළිකා පර්යේෂණ සඳහා ඇමරිකානු ආයතනය (American Institute for Cancer Research (AICR)එක්ව සිදුකල සමීක්ෂණයකිනුයි මේ බව හෙලිවී ඇත්තේ. ඒ අනුව …

Read More »

මැරතන් ධාවනය වකුගඩු වලට හානිකර බව හෙලිවේ..

සාමාන්‍යයෙන් මැරතන් තරගකරුවෙකු වැඩිපුර අවධානය යොමු කරන්නේ කකුල් ,මාංශපේෂීන් , ශරීරයේ ශක්තිය වැනි කාරණා වලටයි.නමුත් මෑතකදී කල පරීක්ෂණයක ප්‍රථිළුලයක් වශයෙන් මැරතන් තරගයකින් පසු එම ධාවකයාට කෙටි කාලීන වකුගඩු රෝගී තතවයක් ඇති වන බවට සොයාගනෙ තිබෙනවා. ඒ යාලේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවිදයාව පිලිබද මහාචාර්‍ය වෛද්‍ය චිරාග් පරීක් මහතා ඇතුළු කණඩායම විසින් සිදුකල පරීක්ෂණයකදීයි. …

Read More »

ලෝක වෘක්කවේදී කොන්ග්‍රසය මෙක්සිකෝවේදී..

වෘක්කවේදය පිලිබද වන අන්තර්ජාතික සංගමය ( International Society of Nephrology ) පළමු වරට සංවිධානය කරනු ලබන ලෝක වෘක්කවේදී කොන්ග්‍රසය ලබන අප්‍රෙල් මස 21 සාට 25 දක්වා මෙක්සිකෝවේදී පැවැත්වීමට නියමිතය. මේ කොන්ග්‍රසයේදී විශේෂයෙන්ම දියවැඩියාව හා වකුගඩු රෝගය පිලිබදව වැඩි අවධානය යොමු කෙරෙනු ඇති. විශේෂයෙන් ලතින් ඇමරිකානු රටවල හා මෙක්සිකෝවේ මෙම තතවයන් …

Read More »