අවයව දන්දීම පිළිබදව අප වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන්ම අප කථා කිරීමට බැදී සිටීනවා. අප එසේ බැදී සිටින්නේ අවයව දන්දීමෙන් තවත් ජීවිතය අයදින මිනිසුන් මෙන්ම පවුල් වල පිරිස් ලබන්නාවූ සැනසීම පුද්ගලිකව අත්විද ඇති නිසාවෙන් හා දිනෙන් දිනම ඇස් දෙකෙන් දකින නිසාවෙන්මයි. එම නිසා අද දිනයේදීත් අවයව බද්ධ කිරීමට ඉදිරිපත් වීමට ඔබට …
Read More »වකුගඩු රෝගයෙන් පසු රැකියාව ගැටළුවක්ද?
දීර්ඝකාලීන වකුගඩු අකරණිය හෝ වකුගඩු පූර්ණ වශයෙන් අකර්මන්‍ය වූ විට මින් පෙර ඔබගේ සාමාන්‍ය ජීවන රටාවේ අංගයන් වශයෙන් පැවැති රැකියාව,නිවසේ එදිනෙදා වැඩකිරීම,දරුවන් බලාගැනීම වැනි කටයුතු කෙරෙයි සිදුකරන බලපෑම හා ඒවා කළමනාකරණය කරගත හැකි ආකාරය පිළිබදව කථා කිරීමට අද අපි සූදානම් වනවා. මෙම ලිපිය මගින් ඔබට දෛනික වැඩකටයුතු සැලසුම් කිරීමේදී ඇතිවිය හැකි …
Read More »පිළිකාව පැරදූ දිරිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ කථාව
“මට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තම විශාල බියක් ඇති වුණා. නමුත් මම හිතා ගත්ත එය අභියෝගයක් කරගෙන මගේ ජීවිතය ඉදිරියට ගෙනියනව කියල.” “මේ රෝගය නිසා මගේ ජීවිතේ ගොඩාක් දේ අහිමි වුණා. මගේ ළඟ අන්තිමට ඉතිරි වුණේ දරු දෙන්නයි මගේ දෙමාපියනුයි, යහළු යෙහලියන් පමණයි,” සිය ජීවන ගමනේ අබිමුවට ආ අභියෝගයට ජීවිතය යට …
Read More »සීනි නිසා වකුගඩු නරක් වෙයි කියල බයද?
දියවැඩියාව නිසා ඇති වන වකුගඩු රෝගී තත්වය ඇති වන්නේ අධික දියවැඩියා තත්වය හා දියවැඩියාව පාලනය නොකිරීම නිසා වකුගඩු වලට හානි සිදුවීමෙනි. පහත දැක්වෙන්වෙන් දියවැඩියා තත්වය නිසා වකුගඩු රෝගී වීම සම්බන්දයෙන් කල්පනාවෙන් සිටින පුද්ගලයෙකුගේ මනසට නිතරම නැගෙන ප්‍රශ්ණ වලට පිලිතුරු කිහිපයකි. දියවැඩියාව නිසා වකුගඩු රෝගී වෙන්නේ කොහොමද? එය ටිකක් සංකීර්ණ තත්වයක් …
Read More »වකුගඩු බද්ධ කිරීම හා ආහාර පාලනය
වකුගඩු බද්ධ කිරීමෙන් පසු විශේෂ ආහාර පාලනයක් අවශ්‍යද? සරලම පිළිතුර ඔව්. වකුගඩු බද්ධ කිරීමෙන් පසුවත් ඔබ ලබා ගන්නා ආහාර පිලිබදව සැලකිලිමත් විය යුතුමයි. නමුත් බද්ධ කිරීමට පෙර ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගත්තානම් ඒ කාලයේදී ඔබ අනුගමනය කල ආහාර පාලනයට සාපේක්ෂව වකුගඩු බද්ධයෙන් පසු ඇති ආහාර පාලනය අනුගමනය කිරීම පහසුයි. වකුගඩු බද්ධ …
Read More »වකුගඩු බද්ධ කල විට දරුවන් බිහි කරන්නට බැරිද??
කාන්තාවකගේ හෝ පිරිමි පුද්ගලයෙකුගේ හෝ වේවා “සරුබව ” එසේත් නැතිනම් දරුවෙකු ලැබීමේ හැකියාව වකුගඩු බද්ධ කිරීමකින් පසු ඉහළ යන බව සාමාන්‍යයෙන් වෛද්‍යවිද්‍යාවේදී විශ්වාස කරන දෙයක්. නමුත් වකුගඩු බද්ධයකින් පසු ඔබ දරුවෙකු පිලිබදව සිතිනවානම් ඉන් පෙර අනිවාර්යයෙන්ම ඔබගේ වෛද්‍යවරයා සමග ඒ පිලිබදව සාක්ච්ඡා කල යුතුයි. දරුවෙකු පිලිබද බලාපොරොත්තු වන ඔබ එයට …
Read More »ඩයලයිසිස් කරන ඔබ පාලනය කල යුතු දේවල් ..
ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා පුද්ගලයන් ලබාගත යුතු ආහාර හා පාන වර්ග මොනවාද? ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා කාලයේදී ලබාගන්නා ආහාර හා පානවර්ග මත ප්‍රතිකාරයන් වල සාර්ථකභාවය හා ඔබගේ ශරීරයට දැනෙන සෞඛ්‍යසම්පන්න තත්වය වැඩිවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එක් ඩයලයිසිස් ප්‍රතිකාරයක් අවසන්වී අනිත් ප්‍රතිකාරය දක්වා අතර කාලයේදී අපගන්නා ආහාර හා පාන වර්ගවලින් ශරීරයේ විවිධ වර්ගයේ …
Read More »ඩයලයිසිස් ප්‍රතිකාරය ගැන රෝගීන්ට අැති ජනප්‍රිය ප්‍රශ්ණ වලට පිලිතුරු..
ඩයලයිසිස් ප්‍රතිකාරය කියන්නේ මොකක්ද? චයලයිසිස් ප්‍රතිකාරයෙන් සිදුවන්නේ අපගේ ශරීරයේ ඇති සාමාන්‍ය නිරෝගී වකුගඩු වලින් සිදුවන කාර්යයට සමාන කාර්යයක්. වකුගඩු රෝගී වූ විට වකුගඩු වලින් සාමාන්‍යයෙන් සිදුවන කාර්යය සිදුවෙන්නේ නැති නිසා එම ක්‍රියාවලිය යන්ත්‍රයක් මගින් සිදුකිරීම තමයි ඩයලයිසිස් ප්‍රතිකාරයේදී සිදුවන්නේ. ඔබට ඩයලයිසිස් ප්‍රතිකාරය අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවේදීද? වකුගඩුවේ ක්‍රියාකාරිත්වය 85% -. …
Read More »කල්තියා හඳුනාගත්තොත් වකුගඩු රෝග පාලනය කළ හැකියි.
වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධ පිළිබඳව මුලින්ම සඳහන් කළොත්…? වකුගඩු රෝග පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන්ම වකුගඩු රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. ඉන් පළමුවැන්න තීව්ර වකුගඩු අකරණිය (Accute reanal failure)යි. අනෙක නිදන්ගත වකුගඩු ආකරණිය (Cronic Reanal failure)යි. සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන්නේ නිදන්ගත වකුගඩු අකරණිය නිසා ඇතිවූ …
Read More »ඔබේ වකුගඩු පරිස්සම් කර ගන්න රෝග ලක්ෂණ මතුවන්නේ 80% අක්‍රිය වූ පසුවයි
මෙවර Meet your Doctor වැඩසටහන සහභාගී වූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චුලා හේරත් මහතාය. ▬▬▬▬ වකුගඩු යනු කුමක්ද එහි වැදගත්කම හා ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කර දෙන්න. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුට වකුගඩු යුගලක් හිමියි. මෙය පිහිටා ඇත්තේ මිනිස් සිරුරක පිට පැත්තට වන්නටයි. මෙමඟින් මුත්‍රා නිපදවීම මූලික වශයෙන් සිදුකරනු …
Read More »