Breaking News

News

කුඩා ළමුන් 100 දෙනෙකුට වකුගඩු බද්ධ කල පේරාදෙණිය ශික්ෂණ රෝහල වාර්ථා අතරට

දකුණු ආසියානු කලාපයේ එකම රෝහලක් තුල ළමුන් 100 දෙනෙකුගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සාර්ථකව නිම කල රෝහල බවට පත්වීමට පේරාදෙණිය රෝහල සමත්වී ඇත. සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකිරීමට නම් එම දරුවාගේ ශරීර බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 10 වැඩිවිය යුතුයැයි පිළිගැනෙන නමුත් පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් විසින් බර කිලෝග්‍රෑම් 8.5ක් …

Read More »

අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනය අතිසාර්ථක ලෙස ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී

මෙරට තුල ප්‍රථම වරට පැවැත්වුණ අවයව පරිත්‍යාගශීලින්ගේ දිනය සැමරීම ඊයේ  උදෑසන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස සිදුකෙරිණි. පාර්ලිමේන්තු පිවිසුම අභියස ආපනශාලා සංකීරණයෙන් ඇරඹි පාගමනින් මෙම සැමරුම් අවස්ථාවේ ආරම්භය සනිටුහන් වූ අතර එම පාගමන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ලගාවීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ විය. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී …

Read More »

අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනය අතිසාර්ථක ලෙස ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී

මෙරට තුල ප්‍රථම වරට පැවැත්වුණ අවයව පරිත්‍යාගශීලින්ගේ දිනය සැමරීම ඊයේ  උදෑසන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස සිදුකෙරිණි. පාර්ලිමේන්තු පිවිසුම අභියස ආපනශාලා සංකීරණයෙන් ඇරඹි පාගමනින් මෙම සැමරුම් අවස්ථාවේ ආරම්භය සනිටුහන් වූ අතර එම පාගමන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ලගාවීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ විය. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී …

Read More »

උතුරුමැද වකුගඩු රෝගීන්ට සහන සලසන මෙත්සිරි සෙවණේ ඉදිකිරීම් වේගවත් කෙරේ.

අනුරාධපුර වකුගඩු රෝහල ආසන්නයේ ඉදිවෙමින් පවතින “මෙත්සිරි සෙවණ” ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු එළඹෙන ජුලි මස වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇති බව උතුරු මැද පළාත් ප්‍රදාන ලේඛම් එච්.එම්.බණ්ඩාර මහතා සදහනා කරයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසක් අනුව වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මෙම මෙත්සිරි නිවසේ …

Read More »

අවයව දන්දීමේ දිනය පිලිබද අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්න. කියවන්න.

  අවයව බද්ධ කිරීම පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සම්බන්දයෙන් රාවය පුවත්පතේ නිමල් අබේසේකර මහතා විසින් රචිත ලිපියක් අහම්බෙන් මෙන් කියවන්නට ලැබිණි. එම ලිපියේ සදහන්ව ඇත්තේ පෙබරවාරි 11 වනදා ජයවර්ධනපුර රෝහලේදී  අවයව බද්ධ කිරීම පිලිබදව දැනුවත් කිරීමට යැයි කියමින් වැඩසටහනක් පවත්වන බවය. ( පෙබරවාරි 11 වනදින පසුවී තිබුණත් උක්ත ලිපියට අදාළ …

Read More »

වකුගඩු රෝගය හදුනාගැනීමේ වැඩසටහනක් වැල්ලවායේදී

ඉකුත් ජනවාරි මස 29 වනදා වැල්ලවාය  ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෙහෙයවිමෙන් වකුගඩු රෝගය හදුනා  ගැනිමේ සායනයක් වැල්ලවාය  අතිලිවැව චන්ද්‍රබිම්බරම විහාරස්ථානයේදී පැවැත්විණි. තෙලුල්ල මහඡන සෞඛ්‍ය පරික්ෂක එච් ඒ වි නිරොෂන්   හා අතිලිවැව  පවුල් සෞඛ්‍ය  නිලධාරිනි ඩි එම් එම්  ලක්මිනි යන මහත්ම මහත්මින් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. සෞඛ්‍ය වෛද්‍ය …

Read More »

මාළිගාවත්ත වකුගඩු රෝහලට නව වාට්ටුවක්

මාළිගාවත්ත වකුගඩු රෝහල වෙත නව වාට්ටුවක් ලබාදෙන බවට නිදන්ගත වකුගඩු රෝග වළක්වා ගැනීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශකොට තිබෙනවා. එහි අධ්‍යක්ෂක අසේල ඉද්දවෙල මහතා සදහන් කලේ ඇදවල් 30කින් සමන්විත වන බවයි. එක් ඇදක වටිනාකම ලක්ෂ 3ක් පමණ වන අතර එම ඇදවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල ඉල්ලීමකට අනුව …

Read More »

උතුරුමැද වකුගඩු රෝගීන් සුවකරන හෙළ ඔසුව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර

අනුරාධපුර කැබිතිගොල්ලෑවේ වකුගඩු රෝගීන් සුවපත් කිරීමට සමත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය උතුරු මැද පළාත් ආයුර්වේද රෝහල් මගින් ජනතාවට සමීප කිරීමට උතුරු මැද පළාත් සභාව තීරණය කර ඇත. ලබන පෙරවාරි 15වනදා මෙම ප්‍රවර්ධන වැඩසටහන මැදිරිගිරිය ආයුර්වේද රෝහලෙන් ආරම්භ වීමට නියමිතය. මෙම ප්‍රතිකාරක්‍රමයේ විශේෂත්වය වන්නේ පෞරාණික ඔසු වට්ටෝරුවක් අනුව බටහිර හා ආයුර්වේද …

Read More »

මියගිය පසු තම අවයව බද්ධ කිරීමට ලියාපදිංචි කිරීම පෙබරවාරි 18 ජයවර්ධනපුර රොහලේදී.

මේ වසරේ පෙබරවාරි මස 18 වනදාට යෙදී ඇති අවයව පරිත්‍යාග කිරීමේ දිනය වෙනුවන් වන පාගමන එදින පාර්ලිමේන්තුව ඉදිරිපට ඇති රථගාල ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වී ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගමන් කිරීමට නියමිතය. මේ සදහා අතිගරු ජනාධිපතිතුමන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමන්ද සහභාගී වීමට නියමිත අතර ඊට අමතරව සිංහ සමාජය,රොටරි සමාජය,විශ්වවිද්‍යාල සිසුන්,පුද්ගලික රෝහල් කාර්යමණ්ඩලය,පාසල්,මෝටර් …

Read More »

සෑම වසරකම පෙබරවාරි 18 වනදා අවයව පරිත්‍යාග කරන්නන්ගේ දිනය ලෙස නම් කෙරේ.

සෑම වසරකම පෙබරවාරී මස 18වැනිදා අවයව පරිත්‍යාග කරන්නන්ගේ ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය තර ඇත.මේ පිලිබදව වන තීරණය ගෙන ඇත්තේ  ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ මුලිකත්වයෙනි. ඒ අනුව ප්‍රථමවරට ලබන මස 18 වැනිදා අවයව පරිත්‍යාග කරන්නන්ගේ ජාතික දිනය සැමරීමට විධිවිධාන යොදා ඇතැයි ඊයේ පැවැති මාධ්‍ය …

Read More »