වකුගඩු රෝග නිවාරණය සදහා ව්‍යාපාරික සන්නාම තානාපති ලෙස මනෝ තිත්තවැල්ල මහතා හා වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධක බලකායේ සන්නාම තානාපතිවරු ලෙස මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් යන මහත්වරුන්ද පත්කිරීම ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය විවෘත කල දිනයේදී සිදුවිය.
Read More »වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය විවෘත කෙරේ..
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය ඊයේ (16) වනදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනපති මන්දිරයේදී විවෘත විය.
Read More »වකුගඩු රෝග පරීක්ෂණය සදහා රජරටට රොහලක්..
දිවයින පුරා පැතිර යන වකුගඩු රෝගයට ලබාදෙන ආයුර්වේද ප්‍රතිකර්ම පුළුල් කිරීම සදහා මැදවච්චිය ප්‍රදේශයේ පර්යේෂණ රෝහලක් ඉදිකිරීමට සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම රෝහල ඊයේ දිනයේදී (අගෝස්තු 06 ) සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි. මෙම රෝහල ඉදිකිරීමේ මූලික අරමුණක් වී අැත්තේ විශේෂයෙන් උතුරුමැද ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගයට …
Read More »සාර්ථක හදවත් බද්ධයේ දායකයා තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකුගේ ජීවිතත් බේරයි.
පසුගිය දිනයකදී මහනුවර මහරෝහලේදී සාර්ථක හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා. ඒහිදී 34 හැවිරිදි හදවත්රෝගී කාන්තාවට හදවත ලබාගෙන ඇත්තේ 24හැවිරිදි පුද්ගලයෙකුගෙනුයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එම හදවත් දායකයාගේ වකුගඩු දෙකත් තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකු වෙතලබා දී ඇත් අතර එම ශල්‍යකර්මයන් දෙකත් මහනුවර රෝහලේදී සාර්ථකව නිමකර තිබෙනවා. මේ වන විට එම …
Read More »දීර්ඝකාලීන රෝගීතත්වයන්ට මුහුණදීමට ශක්තිය ව්‍යායාමවලින් ලබාගන්න.
ඩෙල්වෙයා විශ්වවිද්‍යාලය විසින් දීර්ඝකාලීන වකුගඩු අකරණය හා ව්‍යායාම අතර ඇති සම්බන්දතාවය සොයාගැනීම සදහා වකුගඩු රෝගීන් යොදාගනිමින් කරන ලද පරීක්ෂණයකින් ව්‍යායාම සිදුකිරීම මගින් රුධිර නාල වල තත්වය ඉහල යන බවත්,තවදුරටත් ව්‍යායාම සිදුකලහැකි ප්‍රමාණය වැඩිවන බව හා නිරතුරුවම ක්‍රියාශීලී වීම නිසා ජීවන තත්වය ඉහල යන බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව වකුගඩු රෝගයට …
Read More »වකුගඩු රෝගීන්ට ලබාදෙන මාසික දීමනාව වැඩිකිරීමට රජයෙන් තීරණයක්.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත අඩු ආදායම්ලාභී පවුල් වල වකුගඩු රෝගින්ට ලබාදෙන මාසික දීමනාව වැඩිකිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට වකුගඩු රෝගියෙක් සදහා ලබා දෙන රු.3000ක දීමනාව මේ අනුව රු.5000ක් දක්වා වැඩිවනු ඇති. මේ වන විට වාර්ථා වන අන්දමට දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් වල වකුගඩු රෝගීන් 20,000ක් …
Read More »වකුගඩු බද්ධ කිරීමට නව බලාපොරොත්තුවක්,මිනිස් සෛල යොදාගෙන විද්‍යාගාර තුල වකුගඩු නිර්මාණය කෙරේ..
මිනිස් සෛල යොදාගනිමින් විද්‍යාගාරතුල වකුගඩු වලට සමාන kidney organoids නම් ව්‍යුශයන් නිර්මාණය සාර්ථක වී ඇති බව www.kidneynews.org වෙබ් අඩවිය වාර්ථා කර තිබෙනවා. වොෂින්ටන් විශ්වවිදයාලයේ මහාචාර්යවරයෙකු හා මේ පර්යේෂණවලට සම්බන්ද වූවෙක් වන බෙන්ජමින් ෆ්‍රීඩ්මන් මහතා පවසන්නේ මේ පරීක්ෂණ වල අරමුණ වන්නේ වකුගඩු පටක අළුන් නිර්මාණය කිරීම පමණක් නොව වකුගඩු වල ක්‍රියාකාරීත්වය ගැනතවදුරටත් …
Read More »වකුගඩු රෝගය මැඩීමට න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීමට පියවර..
ජනාධිපතිතුමන් විසින් පසුගිය දිනවලදී ඕස්ට්‍රේලියාවේ කල සංචාර අතරතුරදී මෙරට වකුගඩු රෝගය තුරන් කිරීමේ ජනපති කාර්‍ය සාධක බලකාය, ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය සදහා වන සංවිධානය සමග වකුගඩු රෝගයට එරෙහිව සටන් කිරීම සදහා අවශ්‍යවන පහසුකම් සැයීම සදහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. හදුනානොගත් මූලයක් සහිත වකුගඩු රෝගයට එරෙහිව සටන් කිරීම …
Read More »හදුනානොගත් වකුගඩු රෝගයට හේතුකාරකයන් සෙවීමට ඕස්ට්‍රේලියාවේ සහය..
පසුගිය සතියේදී විදේශ කටයුතු පිලිබද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ දසිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ කරන ලද සංචාරකයක් අතරතුරදී ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික විද්‍යා තාක්ෂණ ආයතනය හා ඕස්ට්‍රේලියානු සින්ක්‍රෝට්‍රොන් ආයතනය හා සමග කරන ලද සාකච්ඡාවකදී මෙරට උතුරු මැද පලාතේ ව්‍යාප්ත වී ඇති හදුනානොගත් වකුගඩු රෝගයට හේතු කාරකයන් සෙවීමට ඔවුන්ගේ සහය බලාපොරොත්තු වන බවත් ඒ සදහා ඔවුන්ට …
Read More »මාධ්‍යට මගහැරුණු ජයවර්ධනපුර රෝහලේ වකුගඩු දින සැමරුම..
ලෝක වකුගඩු දිනය සැමරූ පසුගිය මාර්තු මස 9 වන දින ශ්‍රී ජයවර්ධණපුර මහ රෝහලේ පැවැති සැරුම හා සායනය පිලිබදව එදින මාධය වාර්ථා කිරීමට උත්සහ නොකලත් ඒ අවස්ථාවේ වැඩකටයුතු සිදුවූයේ මෙසේය.
Read More »