ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත අඩු ආදායම්ලාභී පවුල් වල වකුගඩු රෝගින්ට ලබාදෙන මාසික දීමනාව වැඩිකිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට වකුගඩු රෝගියෙක් සදහා ලබා දෙන රු.3000ක දීමනාව මේ අනුව රු.5000ක් දක්වා වැඩිවනු ඇති. මේ වන විට වාර්ථා වන අන්දමට දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් වල වකුගඩු රෝගීන් 20,000ක් …
Read More »වකුගඩු බද්ධ කිරීමට නව බලාපොරොත්තුවක්,මිනිස් සෛල යොදාගෙන විද්‍යාගාර තුල වකුගඩු නිර්මාණය කෙරේ..
මිනිස් සෛල යොදාගනිමින් විද්යාගාරතුල වකුගඩු වලට සමාන kidney organoids නම් ව්යුශයන් නිර්මාණය සාර්ථක වී ඇති බව www.kidneynews.org වෙබ් අඩවිය වාර්ථා කර තිබෙනවා. වොෂින්ටන් විශ්වවිදයාලයේ මහාචාර්යවරයෙකු හා මේ පර්යේෂණවලට සම්බන්ද වූවෙක් වන බෙන්ජමින් ෆ්‍රීඩ්මන් මහතා පවසන්නේ මේ පරීක්ෂණ වල අරමුණ වන්නේ වකුගඩු පටක අළුන් නිර්මාණය කිරීම පමණක් නොව වකුගඩු වල ක්‍රියාකාරීත්වය ගැනතවදුරටත් …
Read More »වකුගඩු රෝගය මැඩීමට න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීමට පියවර..
ජනාධිපතිතුමන් විසින් පසුගිය දිනවලදී ඕස්ට්‍රේලියාවේ කල සංචාර අතරතුරදී මෙරට වකුගඩු රෝගය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකාය, ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය සදහා වන සංවිධානය සමග වකුගඩු රෝගයට එරෙහිව සටන් කිරීම සදහා අවශ්‍යවන පහසුකම් සැයීම සදහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. හදුනානොගත් මූලයක් සහිත වකුගඩු රෝගයට එරෙහිව සටන් කිරීම …
Read More »හදුනානොගත් වකුගඩු රෝගයට හේතුකාරකයන් සෙවීමට ඕස්ට්‍රේලියාවේ සහය..
පසුගිය සතියේදී විදේශ කටයුතු පිලිබද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ දසිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ කරන ලද සංචාරකයක් අතරතුරදී ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික විද්‍යා තාක්ෂණ ආයතනය හා ඕස්ට්‍රේලියානු සින්ක්රෝට්රොන් ආයතනය හා සමග කරන ලද සාකච්ඡාවකදී මෙරට උතුරු මැද පලාතේ ව්‍යාප්ත වී ඇති හදුනානොගත් වකුගඩු රෝගයට හේතු කාරකයන් සෙවීමට ඔවුන්ගේ සහය බලාපොරොත්තු වන බවත් ඒ සදහා ඔවුන්ට …
Read More »මාධ්‍යට මගහැරුණු ජයවර්ධනපුර රෝහලේ වකුගඩු දින සැමරුම..
ලෝක වකුගඩු දිනය සැමරූ පසුගිය මාර්තු මස 9 වන දින ශ්‍රී ජයවර්ධණපුර මහ රෝහලේ පැවැති සැරුම හා සායනය පිලිබදව එදින මාධය වාර්ථා කිරීමට උත්සහ නොකලත් ඒ අවස්ථාවේ වැඩකටයුතු සිදුවූයේ මෙසේය.
Read More »ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය අද
මාර්තු 09 වන දිනට යෙදී තිබුණු ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) ප.ව 2.00 ට මාතලේ, නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වෙයි. “නිරෝගිමත් වකුගඩු සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්” තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයට සමගාමීව වකුගඩු රෝග …
Read More »ජාත්‍යන්තර වකුගඩු දින පුවත රාජ්‍ය මාධ්‍යයට වැදගත් නොවුනේ එහි දේශපාලකයෙකු නොසිටි නිසාද ?
රාජ්‍ය මාධ්‍ය වලට ප්රවෘත්ති තීන්දු වන්නේ ඒ ඒ වැඩ සටහන් වල සිටින දේශපාලකයන් අනුවය. තමන්ගේ මැති ඇමතිවරයා ගේ පුවත කෙසේ හෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළ කරවා ගැනිමට ඔවුන්ගේ මාධ්‍ය ලේකම්ලාද දවස පුරා වෙහෙසෙති. මෙහි ප්‍රථිපලය වන්නේ විනාඩි 20 ක පුවත් විකාශ කාල සිමාව දේශපාලකයන්ගේ කථා මතින්ම හමාර විමය. ඒ හැරෙන්නට …
Read More »ලෝක වකුගඩු දිනය ජපුර රෝහලේදි ඉහලින් සැමරේ !
ලෝක වකුගඩු දිනය වෙනුවෙන් 2017 මාර්තු 09 වනදා ජයවර්ධන පුර රෝහලේදි පැවැති සමරුම් වැඩසටහනේදි නොමිලේ වකුගඩු පරික්ෂා කිරීමේ සායනය වෙනුවෙන් 600 කට වඩා ජනතාවක් උනන්දුවෙන් සහභාගී වීමක් තිබුණ බව ජයවර්ධන පුර මුහුණු පොතේ සටහන් තබා තිබුණි. ඒම සමාජ සත්කාරය උපරිම අයුරින් ඉටු කර ගැනීමට සහයෝගය දුන් ඔබ සියලුම දෙනාට අපගේ …
Read More »ජාත්‍යන්තර වකුගඩු දිනය ගැන රාජ්‍ය මාධ්‍යයත් නිහඩයි ?
ලෝක වකුගඩු දිනය මේ වසරේ යෙදී ඇත්තේ අද දිනටයි. එනම් මාර්තු මස 09 වනදාටයි. ඒ සදහා වන උත්සවය අද දිනයේදී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සංවිධානය කර තිබුනේ උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වාය. එම අවස්ථාවේදී වකුගඩු රෝග හදුනාගැනීමේ සායනයක්,අධිරුධිර පීඩනය හා දියවැඩියාව වැනි වකුගඩු රෝග ඇති වීමට බලපාන තත්වයන් පාලනය …
Read More »