News

ජාත්‍යන්තර වකුගඩු දින පුවත රාජ්‍ය මාධ්‍යයට වැදගත් නොවුනේ එහි දේශපාලකයෙකු නොසිටි නිසාද ?

රාජ්‍ය මාධ්‍ය වලට ප්‍රවෘත්ති තීන්දු වන්නේ ඒ ඒ වැඩ සටහන් වල සිටින දේශපාලකයන් අනුවය. තමන්ගේ මැති ඇමතිවරයා ගේ පුවත කෙසේ හෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළ කරවා ගැනිමට ඔවුන්ගේ මාධ්‍ය ලේකම්ලාද දවස පුරා වෙහෙසෙති. මෙහි ප්‍රථිපලය වන්නේ විනාඩි 20 ක පුවත් විකාශ  කාල සිමාව දේශපාලකයන්ගේ කථා මතින්ම හමාර විමය. ඒ හැරෙන්නට …

Read More »

ලෝක වකුගඩු දිනය ජපුර රෝහලේදි ඉහලින් සැමරේ !

ලෝක වකුගඩු දිනය වෙනුවෙන් 2017 මාර්තු 09 වනදා ජයවර්ධන පුර රෝහලේදි පැවැති සමරුම් වැඩසටහනේදි නොමිලේ වකුගඩු පරික්ෂා කිරීමේ සායනය වෙනුවෙන් 600 කට වඩා ජනතාවක් උනන්දුවෙන් සහභාගී වීමක් තිබුණ බව ජයවර්ධන පුර මුහුණු පොතේ සටහන් තබා තිබුණි. ඒම සමාජ සත්කාරය උපරිම අයුරින් ඉටු කර ගැනීමට සහයෝගය දුන් ඔබ සියලුම දෙනාට අපගේ …

Read More »

ජාත්‍යන්තර වකුගඩු දිනය ගැන රාජ්‍ය මාධ්‍යයත් නිහඩයි ?

ලෝක වකුගඩු දිනය මේ වසරේ යෙදී ඇත්තේ අද දිනටයි. එනම් මාර්තු මස 09 වනදාටයි. ඒ සදහා වන උත්සවය අද දිනයේදී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සංවිධානය කර තිබුනේ උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වාය. එම අවස්ථාවේදී වකුගඩු රෝග හදුනාගැනීමේ සායනයක්,අධිරුධිර පීඩනය හා දියවැඩියාව වැනි වකුගඩු රෝග ඇති වීමට බලපාන තත්වයන් පාලනය …

Read More »