
ලෝක වකුගඩු දිනය වෙනුවෙන් 2017 මාර්තු 09 වනදා ජයවර්ධන පුර රෝහලේදි පැවැති සමරුම් වැඩසටහනේදි නොමිලේ වකුගඩු පරික්ෂා කිරීමේ සායනය වෙනුවෙන් 600 කට වඩා ජනතාවක් උනන්දුවෙන් සහභාගී වීමක් තිබුණ බව ජයවර්ධන පුර මුහුණු පොතේ සටහන් තබා තිබුණි.
ඒම සමාජ සත්කාරය උපරිම අයුරින් ඉටු කර ගැනීමට සහයෝගය දුන් ඔබ සියලුම දෙනාට අපගේ හද පිරි ස්තුතිය පුදකරන බවද තවදුරටත් එහි සටහන්ය.



Check Also
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා 7 කට තුවාල
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද(26) අලුයම 4.00 ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් …
kidneyinfolk To educate people on kidney related issues.