මහනුවර නගරාශ්‍රිත වායු ගෝලයේ අසාමාන්‍ය ලෙස පරිසර තත්ත්වයන්ට ගැලපෙන ලෙස අනුවර්තනය වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ ගොස් තිබෙන බව හන්තාන මූලික අධ්‍යන ආයතනය මගින් සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබේ. නගරාශ්‍රිතව පවතින අධික වායු දූෂණය නාගරික වායු ගෝලයේ මෙම ක්ෂුද්‍ර ජීවී ඝනත්වය ඉහළ යෑමට …
Read More »මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය තුරන් කල රටක් ලෙස ශ්‍රී ලංකාව හදුනා ගැනේ
ලෝක සෞඛ්‍ය සංවිදානය විසින් මවගෙන් දරුවාට HIV හා සිපිලිස් ආසාදනය වීම තුරන් කල රටක් වශයෙන් ශ්‍රී ලංකාව හදුනාගත් බව ප්‍රකාශයට පත් කිරීම පසුගියදා සිදුවිය. මෙය ශ්‍රී ලංකාඉතිහාසයේ සෞඛ්‍ය ක්ෂේත්රය තු තවත් සංධිස්ථානයක් වශයෙන් සැලකේ.
Read More »අවුරුදු 18 – 40 අතර පිරිමි පුද්ගලයන් අතර HIV ආසාදනය වසංගත තත්වයෙන් පැතිර යාමේ අවදානමක්
මෙරට වයස අවුරුදු 18ත් 40ත් අතර පිරිමි පුද්ගලයන් අතර HIV ආසාදනය වසංගත තත්වයෙන් පැතිර යාම ආරම්භ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුයුක්ත විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි මහත්මිය පවසයි. වැඩිම රෝගීන් පිරිසක් වාර්ථා වන්නේ බස්නාහිර පළාත තුලින්ය. මේ වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට …
Read More »Trail පදනමේ පිළිකා රෝහලේ ඉදිකිරීම් ඇරඹේ
Trail පදනම මගින් ගාල්ල කරාපිටිය රෝහලට යාබදව ඉදිකරනු ලබන පිළිකා රෝහලේ ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය. ඉදිකිරීමට නියමිත පිළිකා රෝහල මහල් 10කින් සමන්විත වන අතර කරාපිටිය ශික්ෂණ රෝහල හා සම්බන්දව මෙහි කටයුතු ක්‍රියාත්මක වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයන්වන කුමා සංගක්කාර , මහේල ජයවර්ධන ඇතුළු තවත් පිරිසකගේ …
Read More »කෘතිම වකුගඩු නිර්මාණය : තවත් සන්ධිස්ථානයක් පසුකර
මිනිස් සිරුර තුල තැන්පත් කල හැකි එසේත් නැතිනම් බද්ධ කල හැකි ජෛව – කෘතිම වකුගඩුවක් නිර්මාණය කිරීමේ පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතී . එසේ නුදුරු අනාගතයේදී මිනිස් සිරුරට බද්ධ කල හැකි සාර්ථක කෘතිම වකුගඩුවක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින්ට හැකි වන්නේ නම් ලොවපුරා වකුගඩු රෝගයෙන් මියයන පිරිස් වෙත විශාල අස්වැසිල්ලක් එමගින් …
Read More »කොළඹ නගරයේ දූලි අංශු ප්‍රමාණය නැවතත් ඉහළට
කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් අද සහ හෙට දිනයන් වල අපේක්ෂාකරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන්කරයි. වායුගෝලීය දූෂණ දර්ශකය මේ වනවිට 107ක අගයක් පෙන්නුම් කරන අතර මේ තත්වය හෙට දිනයේ ද පවතිනු ඇතැයි ඒ මහතා සඳහන් කරයි
Read More »මීගමුව රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය අද විවෘත කෙරේ
මීගමුව රෝහලකට කලක පටන් ඉතා අවශ්‍යව තිබූ රුධිර කාන්දුකරණ ඒකකය (Dialysis Unit) අද(24) දිනයේදී විවෘත කිරීමට නියමිතය. මෙමින් ප්‍රදේශයේ හා මීගමුව අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද දැඩි රැකවරණයක් හිමි වනු ඇත. මීගමුව හා අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වන පුද්ගලික රෝහල් වලින් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීමේ හැකියාව පැවතියද ඒ සදහා …
Read More »A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යයි : පරිත්‍යාගශීලීන් එක්වන්න
අසාධ්‍ය තත්වයේ පසුවන වකුගඩු රෝගීයෙකු වෙනුවෙන් A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. ඒ වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංක වෙත අමතන්න. ඉසිර වීරක්කොඩි – 0763863949 රිද්ම වීරක්කොඩි – 0767650075
Read More »වකුගඩු රෝගීන් සදහා කාන්දුපෙරණ ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය
නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නව කාන්දුපෙරණ මධ්‍යස්ථාන 38ක් සැපයීම හා කාන්දුපෙරණ මධ්‍යස්ථාන 50ක් වැඩිපහසුකම් සහිතව පුළුල් කිරීම ඇතුලුව රටපුරා කාන්දුපෙරණ යන්ත්‍ර 643ක් සැපයීම සදහා පුද්ගලික ආයතනයක් විසින් ඉදරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීම සිදුකර නිරදේශ ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කටිමුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් …
Read More »කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ එකම හා ප්‍රථම ත්‍රිමාණ මුද්‍රණාගාරය විවෘත කෙරේ
කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීම සදහා අළුතින් ස්ථාපනය කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් අද (10දා) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. හදිසි අනතුරු සහ විකලාංග ඒකකයට අනුබද්ධව ක්‍රියාත්මක මෙම ත්‍රිමාණ මුද්‍රණාගාරය පිහිටා ඇත්තේ විකලාංග සායන පරිශ්‍රයේ යි. ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දී ඇති උපකාරක තාක්ෂණවේදය අනුගමනය කරමින් …
Read More »