2019 වසර තුලදී මේ දක්වා ඩෙංගු රෝගීන් 22,873ක් වර්ථා වී ඇති බව වසංගත රෝග ඒකකය පවසයි. ජනවාරි මස සිට මාර්තු මස අග දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24ක් මියගොස් ඇති බවද එම වාර්ථා වල සදහන් වේ.වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්ථා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 4,900ක් වේ. දෙවන …
Read More »නවීන ගිලන්රථ 118ක් රෝහල් වෙත
දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 118 ක් සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් අද (11) පෙරවරුවේ බෙදා දෙනු ලැබුණි. ඒ කොළඹ මහ නගර සභා භූමියේ දීය. ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118ක් මෙහිදී බෙදා දෙන ලදි. එක් ගිලන් රථයක වටිනාකම රුපියල් අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. මෙම උත්සවය …
Read More »අපේක්ෂා රෝහලට යන්ත්‍ර දෙකක් මිලදී ගැනීමට අවබෝධතා ගිවිසුවකට අත්සන් තැබේ
මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ‘ෆයිට් කැන්සර් සමාගම’ අතර අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුවේය. සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම ගිවිසුමට අත්සන් තැබූ අතර ‘ෆයිට් කැන්සර් සමාගම’ වෙනුවෙන් එහි …
Read More »ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සදහා 5%ක වට්ටමක්
ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සදහා 5%ක වට්ටමක් ලබාදෙන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම්. රූමි මහතා වෙත උපදෙස් ලබාදී ඇත. මේ වනවිට ගර්භිණී කාන්තාවන්ට, වයස අවුරුදු 05ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හා රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ටද …
Read More »ජාඇලට නව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්
ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය අසළ ඉදිකිරීමට යෝජිත ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුගියදා සිදුවිය. මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙරට තුල ඉදිකෙරෙන 8වන කර්මාන්ත ශාලාවද වෙයි. මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 1.4ක් වන අතරමෙරට පුද්ගලික සමාගමක් වන …
Read More »ප්‍රාථමික සුව සත්කාර ඒකක ශක්තිමත් කිරීමට මිලියන 1626ක්
රෝහල් වල ප්‍රාථමික සුව සත්කාර ඒකකය ශක්තිමත් කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමට සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන්ගේ පසු විපරම කටයුතු සදහ රුපියල් මිලියන 1625ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.
Read More »නිධන් ගත වකුගඩු රෝගීන් 5000කට නව දීමනා
වකුගඩු රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අඩු කිරීම සදහා වකගඩු රෝගීන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව තවත් රෝගීන් 5000කට ලබා දීමට රුපියල් මිලියන 1840ක් වෙන් කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා විය.
Read More »ස්ටෙන්ස්, අක්ෂිකාච නොමිලේ දෙන්න අයවැයෙන් රුපියල් බිලියන 10ක්
නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති වඩාත් පුළුල් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රතිලාභ රෝගීන් වෙත ලබාදීම අරමුණූ කර ගනිමින් 2019 වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දී සෞඛ්‍ය සේවාව සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මතුගම මීගහතැන්න හරන්කහපත …
Read More »තිලක් අබේසේකර වකුගඩු රෝග සහන සත්කාර හා සුභසාධක මධ්‍යස්ථානය විවෘත කෙරේ
වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝග සහන සත්කාර හා සුභසාධක මධ්‍යස්ථානය ඊයේ (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මහනුවරදී විවෘත විය. මහල් 6කින් සමන්විත මෙම මධ්‍යස්ථානය මහනුවර මහ රෝහලට අනුබද්ධිත මධ්‍යස්ථානයක් වන අතර වකුගඩු රෝගීන්ට මෙන්ම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ටද අවශ්‍ය කරන සහන හා සුභසාදන කටයුතු මෙම මධ්‍යස්ථානය මගින් සිදුකෙරේ. මේ සදහා …
Read More »ඊ හෙල්ත් කාඩ්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ඇරඹෙයි
ශ්‍රීලාංකීය ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහ රෝහලේ පසුගියදා ආරම්භ විය. විදේශීය ආයෝජනයක් යටතේ හදුන්වාදෙන මෙම ඊහෙල්ත් කඩ්පත් මුල් අදියරයේදී රෝහල් 200කින් පමණ නිකුත් කිරීමට නියමිතය. ඒ අතරම මේ වසර අවසන් වන විට රෝහල් 300ක පමණ සියළුම …
Read More »