පසුගිය දේශපාලන කුමන්ත්‍රණ තත්වයන් තුල දේශපාලන වාසි තකා මහින්ද රාජපක්ෂ මහතා විසින් අඩු කල සීනි අඩුංගු ආහාර මත පැනවූ බද්ද නැවතත් වැඩි කිරීමට කටයුතු කිරීන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා ඇත.
Read More »වකුගඩු බද්ධ කල රෝගීන්ට දෙන ඖෂධ වල හිගයක්
මේ වන විට වකුගඩු බද්ධ කල රෝගීන්ට ලබාදෙන celcept එහෙමත් නැතිනම් MMF යන ඖෂධයේ 250mg ඖෂධයේ හිගයක් රෝහල්තුල ඇති බව වාර්තා වෙයි. පසුගිය සතියේද මෙම ඖෂධ හිගය මේ ලෙසින්ම පැවැති අතර මේ වන අද(19) වනතෙක් ඖෂධ තොග රෝහල් වෙත ලැබී තිබුණේ නැත. පසුගිය වසර කිහිපයක සිටම රජය විසින් වකුගඩු බද්ධ …
Read More »තහනම් කල ග්ලයිෆොසෙට් දැන් හැම තැනම
මෙරටට ගෙන්වීම තහනම් කල ග්ලයිෆොසෙට් වල් නාශකය තේ වගාවේ ප්‍රයෝජනය සදහා පමණක් ගෙන්වීමට අවසර ලබාදීම පසුව මේ වන විට සෑම සිල්ලර කඩයකම පාහේ ග්ලයිෙෆාසෙට් විකිණීමට ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි. ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනනේ මේ හේතුවෙන් ඉදිරියේදී වකුගඩු රෝගය තවත් දරුණු ලෙස දිවයින පුරා ව්‍යාප්ත වනු …
Read More »කොළඹ ජාතික රෝහලට මිලියන 70ක වෛද්‍ය උපකරණ
කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය සහ උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කීපයක් රෝහල වෙත පරිත්‍යාග කිරීම රෝහල් පරිශ්‍රයේදී පසුගියදා (07) සිදුකෙරිණි. ජාතික රෝහලේ ‘රෝහල් සේවා මණ්ඩලයේ’ අධ්‍යක්‍ෂ ශ්‍රාස්ත්‍රපති රජවැල්ලේ සුභූති හිමියන්ගේ සම්බන්ධීකරණය යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන …
Read More »අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ 40ක හිගයක් ?
රටතුල පවතින දේශපාලන අස්ථාවරතත්වය මත මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 10ක්ද ඇතුළුව ඖෂධ 40ක පමණ හියගයක් රටපුරා රෝහල් වල පවතින බව රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ මේ අතරට පිළිකා ප්‍රතිකාර සදහා භාවිතා කරන ඖෂධද ඇතුලත් බවයි. එලෙසම මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වෙත නිකුත් …
Read More »රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනතා අයිතියට.
ජපානයේ ජයිකා ආයතනයේ ජපන් යෙන් මිලියන 1240 ක ආධාර මත රත්මලාන කදවලවත්ත ප්‍රදේශයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඉදි කරන ලද නව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 12 වනදා පස්වරුවේ විවෘත කරන …
Read More »පේරාදෙනිය ශික්ෂණ රෝහලත් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට එක්වෙයි
වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලුත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පේරාදෙනිය ශික්ෂණ රෝහල ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කිරීමේ උත්සවයට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පේරාදෙනිය ශික්ෂණ රෝහලේ අලුතින් ඉදි කරන ලද රුධිර රෝග සායන සහ …
Read More »ඉදිරියේදී පුද්ගලික රෝහල් ගාස්තු නියාමනයට පියවර
කෑගල්ල මහ රෝහලේ ඉදිකරන ලද මානසික රෝග ප්‍රතිකාර ඒකකය සහ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බවයි. මෙම නියාමනය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කල බවත් ඔවුන්ගේ යෝජනාවන් කඩ්නමින් …
Read More »ශ්‍රීලංකාව රුබෙල්ලා රෝගයෙන් තුරන් වූ රටක් ලෙස නම් කෙරේ.
ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයතීරණය කර ඇත. ඒ අනුව ඊට අදාල සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීම …
Read More »ඊ-හෙල්ත් කාඩිපත නිකුත් කිරීමට විදේශීය ආයෝජනයක්
ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ 61 වන වාර්ෂික සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හාදේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (26) පැවැත්විණි. මෙහිදී වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් ඇගයීම වෙනුවෙන් අභිමානි හරසර සම්මාන ප්‍රදානය ද සිදු කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි. මෙහිදී අදහස්දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – …
Read More »