මේ වන විට රටතුල ඖෂධ 80ක පමණ හිගයක් පවතින බව වාර්ථා වෙයි.
රටතුල පැවැති දේශපාලන අස්ථාවරත්වය තුල අවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වීම සදහා අවශ්‍ය ප්‍රසම්පාදන වෙන් නොවීම වැනි හේතූන් නිසාවෙන් ඖෂධ ගෙන්වීම ප්‍රමාදවී ඇති බව වාර්තා වන අතර නැවත ප්‍රමාණවත් පිරිදි ඖෂධ මෙරටට ගෙන්වීම සදහා අවශ්‍ය සියළුම උපදෙස් අදාල අංශ වෙත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දී ඇති බවද වාර්තා වෙයි.
kidneyinfolk To educate people on kidney related issues.
