අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …
Read More »තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා වකුගඩුවක් ඕනෑකර තිබේ
වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා A+ , B + , O+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන් දීමට කැමති පුද්ගලයෙකු වෙතොත් 0772943426 දුරකථන අංකයට අමතන්න.
Read More »AB+ වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ
මේ වන විට රුධිර කාන්දුකරණය කරමින් පසුවන රෝගියෙකු සදහා AB+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංකයට අමතන්න.
Read More »B+,B-,O+ හෝ O- වර්ගයේ වකුගඩුවක් ඕනෑකර තිබේ.
A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යයි : පරිත්‍යාගශීලීන් එක්වන්න
අසාධ්‍ය තත්වයේ පසුවන වකුගඩු රෝගීයෙකු වෙනුවෙන් A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. ඒ වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංක වෙත අමතන්න. ඉසිර වීරක්කොඩි – 0763863949 රිද්ම වීරක්කොඩි – 0767650075
Read More »O වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ.
වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුර හේගීගන මහතාගේ නිර්දේශයට අනුව මීගමුව, ගුණසේකර මාවතෙහි පදිංචි Y.A.I.S.අබේසිංහ මහතාට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධකල යුතුව ඇත. ඒ මහතාගේ වයස අවුරුදු 44ක් වන අතර අවශ්‍ය වන්නේ O වර්ගයට අයත් වකුගඩුවක් වන අතර ඒ සදහා පරිත්‍යාගශීලී ඔබගේ සහය බලාපොරොත්තු වෙමු. දුරකථන …
Read More »A+ හෝ O වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යයි.
O+ හෝ O- වකුගඩුවක් අවශ්‍යවී තිබේ.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ පදිංචි 63 වියැති H.D.කැමිලස් මහතාට ඉතා ඉක්මණින් O+ හෝ O- වකුගඩුවක් බද්ධ කල යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.එමනිසා ඒ මහතාට වකුගඩුවක් දන්දීමට කැමති පරිත්‍යාගශීලීන් පහත අංකයට අමතන්න. 0777331230
Read More »පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරාගැනීමට එක්වන්න.
කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. …
Read More »