ෆිස්ටියුලාවක් කියන්නේ මොකක්ද? සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆිස්ටියුලාවක් කියල හැදින්වුවත් ඒකට විද්‍යාත්මකව කියන්නේ Arteriovenous Fistula කියලයි ඓහෙමත් නැතිනම් AVF කියලයි. එකේ නමෙන්ම පැහැදිලි වන අාකාරයට ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ අපේ ධමනියක් හා ශිරාවක් ශල්‍යකර්මයක් මගින් එක් කිරීමෙන්. මේ ශල්‍යකර්මය බොහෝවිට සිදුකරන්නේ අපේ අතේ ධමනියක් හා ශිරාවක් යොදාගෙන. ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ ඇයි? වකුගඩු …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.