මේ ලිපිය ඇතැම් කෙනෙක්ට හාස්‍යජනක මෙන්ම ඇතැම් විට ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කරන්නක් වන්නට පුළුවන්. නමුත් මේ කථාව සංඛ්‍යාත්මකව තහවුරු කරන්න අපිට පුළුවන්. මේ වන විට පිළිකාව කියන්නේ ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් වල ප්‍රධාන ආදායම් මාර්ගය වී අවසන් කිව්වොත් ඔබ පිළිගන්නවාද? නමුත් ඇත්ත ඒකයි. මේ වන විට පිළිකා සුව කිරීම සදහා භාවිතා …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.