වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී ප්‍රධානම කාර්යය වන්නේ වකගඩු බද්ධය සදහා ගැලපෙන දායකයෙකු සොයාගැනීමයි. එහිදී රෝගියාට ගැලපෙන දායකයෙකු සොයාගැනීම මදක් කල් ගතවන කාර්යයක් වියහැකියි. වකුගඩු දායකයා රෝගියාට ගැලපේද නැද්ද යන්න පිලිබදව දැනගැනීමට ප්‍රධාන පරීක්ෂණ තුනක් සිදුකරනවා. ඒවා පිලිවෙලින් දායකයාගේ හා රෝගියාගේ රුධිර ඝණ ගැලපීම. ටිෂූ ටයිපින් (Tissue typing) පරීක්ෂණය …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.