වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කරන්නේ ඇයි? යම් රෝගියෙකුගේ වකුගඩු හානි වීමට ප්‍රධානතම හේතුව Type 01 දියවැඩියාව (අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම අඩුවීම හේතුවෙන් ඇති වන දියවැඩියාව) නම් එවැනි අවස්ථාවන් වලදී රෝගියාට වකුගඩු හා අග්න්‍යාශය යන අවයවයවන් ද්විත්වයම බද්ධ කිරීම සිදුකෙරේ. මෙවැනි අවස්ථාවන් වලදී වකුගඩුව හා අග්න්‍යාශය වන අවයවයන් දෙකම එකම් …
Read More »Peritoneal dialysis කියන්නේ මොකක්ද?
Peritoneal dialysis කියන්නේ මොකක්ද? Peritoneal dialysis කියන්නෙත් සාමාන්‍යයෙන් අපි ගොඩ දෙනෙක් හදුනන ඩයලයිසිස් ක්‍රමය වගේම අපේ ශරීරයේ ගොඩනැගෙන අහිතකර දේ හා අතිරික්ත තරල ශරීරයෙන් ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම සදහා යොදා ගන්නා තවත් ක්‍රමයක්.නමුත් මේ ක්‍රමයෙන් රුධිරය පිරිසිදු කරන ආකාරය අපි හදුනන Heamodialysis ක්‍රමයට වඩා වෙනස්. Peritoneal dialysis ක්‍රමයේදී අපේ …
Read More »වකුගඩු රෝගීන්ට හානිකර ඖෂධ මොනවාද?
ඔබ ඕනෑම රෝගී තත්වයකට ප්‍රතිකාර වශනේ ලබාගන්නා ඖෂධ ඔබගේ ශරීරයෙන් ඉවත් වීමට පෙර අනිවාර්යයෙන්ම ඔබගේ වකුගඩු හරහා ගමන් කරනවාමයි. ඒ නිසාම නිවැරදි වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ඖෂධ ගැනීම ඔබගේ සමස්ථ සෞඛ්‍ය කෙරෙහි මෙන්ම වකුගඩු කෙරෙහිත් ඉතාමත් අහිතකර ලෙස බලපෑම් සිදුකරනවා. වේදනා නාශක ඇස්ප්‍රින්,නැප්රොක්සන්,බ්රුපන්,ඩික්ලොෆෙනැක්,වැනි වේදනානාශක ඖෂධ අධික මත්රාවලින් ලබාගැනීම අනිවාර්යයෙන්ම ඔබගේ …
Read More »කරුණාකර වකුගඩු බද්ධයෙන් පසු ප්‍රවේශම් වන්න. නැතිනම් ..
මම මේ කථාව කියන්නේ මං ගැනනම් නෙවෙයි මාගේ ආදරණීය ලොකු අක්කා ගැන. කථාව මගේ නොවුනත් මගේ අක්කාත් සමග මං ලැබූ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න මං තීරණය කලේ එමගින් kidneyinfolk.com කියවන සෑම දෙනාටම හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කියල මං හිතන නිසයි. මාගේ අක්කාට වකුගඩු රෝගී තත්වයක් අැති බව අපට …
Read More »වකුගඩු දුර්වල වූ විට හදවත දුර්වල වෙන්නේ මෙන්න මේ නිසයි.
හදවත සහ වකුගඩු කියන්නේ අපගේ සිරුරේ තියෙන ඉතාමත්ම වැදගත් අවයව දෙකක්. ඒ අවයවයන් දෙක හොදින් ක්‍රියාත්මක වෙනවානම් වකුගඩු බොහෝ විට එම පුද්ගලයා නිරෝගී පුද්ගලයෙකු වීමේ අවස්ථාවන් වැඩියි. ඒ වාගේම යම් හේතුවක් මත එම අවයවයන් දෙකෙන් එක් අවයවයකට හානි සිදුවුවහොත් අනෙක් අවයවයටත් හානි සිදුවීමේ හැකියාව වැඩියි. ඒ නිසාම හදවතේ නිවැරදි ක්‍රියාකාරීත්වය …
Read More »කෙටිකාලීන වකුගඩු අකරණිය හෙවත් acute kidney injury ගැන දැනගනිමු.
කෙටිකාලීන වකුගඩු අකරණිය (acute kidney injury) කියන්නේ මොකක්ද? කිසියම් හේතුවක් මත එක්වරම වකුගඩුවල ක්‍රියාකාරීත්වය නතරවීම හෝ වකුගඩු වලට හානි සිදුවීම තාවකාලික වකුගඩු අකරණය හෙවත් Acute kidney injury (AKI) ලෙස හැදින්වේ. මෙම තත්වය පැය කිහිපයක් ඇතුලත හෝ දින කිහිපයක් ඇතුලත සිදුවිය හැකිය. මෙවැනි තත්වයක් ඇතිවූ විට වකුගඩු වලසාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඇණහිටින අතර …
Read More »වකුගඩු රෝගී වී ඇත්නම් කොලෙස්ටරෝල් ගැනත් ප්‍රවේශමෙන්
කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද? කොලෙස්ටරෝල් කියන්නේ අපගේ රුධිරයේ හමුවන මේදයට සමාන සංයුතියක් ඇති සංයෝගයක්.කොලෙස්ටරෝල් අප ශරීරය තුලින්ම නිපදවෙන අතර අපගන්නා මස් හා වෙනත් සතුන් ආශ්රිත ආහාර වලිනුත් අපගේ සිරුරට කොලෙස්ටරෝල් ඇතුල් වෙනවා. කොලෙස්ටරෝල් වැදගත් වන්නේ ඇයි? අප සිරුර තුල ඇති කොලෙස්ටරොල් ප්‍රමාණය වැඩි වූ විට ඒවා රුධිර නාල තුල ඒවායේ බිත්තියේ …
Read More »වසර 1907 දක්වා දිවෙන වකුගඩු බද්ධ කිරීමේ ඉතිහාසය ගැන දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීමක් පිලිබදව මුල්ම අදහස් දැක්වීම සිදුව ඇත්තේ වසර 1907 තරම් වන අතීතයේදීයි. ඒ ඇමරිකානු වෛද්‍යවිද්‍යා පරීක්ෂකයෙකු වන සයිමන් ෆ්ලෙක්ස්නර් විසිනුයි. එහිදී ඔහු විසින් චිකාගෝ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කල පර්යේෂණ වාර්ථාවක අවයව බද්ධ කිරීමේ හැකියාව පිලිබදව සදහන් කර තිබෙනවා.එහිදී ඔහු සදහන් කර ඇත්තේ ශල්‍යකර්මයක් මගින් රෝගී අවයව ,තවත් නිරෝගී අවයව …
Read More »සුරක්ෂා සිසු රක්ෂණය වකුගඩු රෝගී දරුවන්ටත්
මෙරට රජයේ පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 45ක් පමණ ප්රතිලාභ ලබන සුරක්ෂා සිසු රක්ෂණාවරණ පිළිකා සහ වකුගඩු රෝග සඳහා ද ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී පිළිකා සහ වකුගඩු රෝග නිසා රෝහල් ගතව සිටින සිසුන් සඳහා ගෙවීම් සිදු කරනු ලබන අතර …
Read More »අසනීපයි කියලා ජීවිතය අත්හරින්න කලින් මේක කියවන්න.
අපගේ ජීවිත කාලය පුරාවටම විවිධ අවස්ථාවන් වල විවිධ සිදුවීම් නිසා විවිධාකාරයේ මානසික ආතතීන්ට මුහුණ දෙන්නට අපට සිදුවනවා. බොහෝ අවස්ථාවන් වල අපටම එම ආතතීන් වලින් මිදීමට හැකි වූවත් ඇතැම් අවස්ථාවන් වලදී ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවෙන්නත් පුළුවන්. බොහෝ විට සුව කලනොහැකි අසාධ්‍ය රෝගී තත්වයන් වන පිළිකා,හෘද රෝග වකුගඩු රෝග වැනි …
Read More »