“ඇල්පාට් සින්ඩ්‍රෝම්” ( Alport syndrome) කියන්නේ මොකක්ද? වකුගඩු තුල ඇති කුඩා රුධිර වාහිනීවලට හානි සිදුකරන රෝගී තත්වයක්. මෙමගින් වකුගඩු හානීවීමේ සිට වකුගඩු අකරණීය දක්වා වර්ධනය වන රෝගී තත්වයන් ඇති වන්නට වැඩි අවදානමක් තිබෙනවා. ගුච්ඡිකාව ලෙස හදුන්වන වකුගඩු වල ඇති රුධිරය පෙරණ ඒකකයට මෙමගින් හානි සිදුවනවා. “ඇල්පාට් සින්ඩ්‍රෝම්” ඇතිවන්නේ කොහොමද? මෙම …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.