වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වශයෙන් හෝ බොහෝ අඩුවූ පුද්ගලයෙකුට ඩයලයිසිස් කිරීමට අමතරව ඇති විසදුම ලෙස වකුගඩු බද්ධ කිරීම සරල ලෙස හදුන්වන්න පුළුවන්. “වකුගඩු බද්ධ කිරීම” කියන්නේ මොකක්ද? වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වූ පුද්ගලයෙකුට වෙනත් නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගී හා ගැලපෙන (මොලය මියගිය පුද්ගලයන්ගේ වකුගඩු බද්ධ කිරීමේ හැකියාවද දැන් පවතිනවා. ඒ ගැන …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.