ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා පුද්ගලයන් ලබාගත යුතු ආහාර හා පාන වර්ග මොනවාද? ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා කාලයේදී ලබාගන්නා ආහාර හා පානවර්ග මත ප්‍රතිකාරයන් වල සාර්ථකභාවය හා ඔබගේ ශරීරයට දැනෙන සෞඛ්‍යසම්පන්න තත්වය වැඩිවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එක් ඩයලයිසිස් ප්‍රතිකාරයක් අවසන්වී අනිත් ප්‍රතිකාරය දක්වා අතර කාලයේදී අපගන්නා ආහාර හා පාන වර්ගවලින් ශරීරයේ විවිධ වර්ගයේ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.