මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් අතර දියවැඩියා තත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව හෙලිවී තිබේ. මේ බව හෙලිවී ඇත්තේ Frontiers of Endocrinology මගින් සිදුකල සමීක්ෂණයකදීය.(www.news-medical.net). එම සමීක්ෂණය රටවල් ඇතුලු විවිධ ප්‍රදේශ 204ක පමණ කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් සම්බන්ද …
Read More »දීර්ඝකාලීන වකුගඩු අකරණිය නිසා දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහළට
(American Journal of Kidney Diseases හි සදහන් වූ පර්යේෂණ වාර්ථාවක් ඇසුරින් මෙම ලිපිය සැකසී ඇත. ) මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ දීර්ඝකාලීන වකුගඩු අකරණි තත්වයෙන් පීඩා විදින රෝගීන් පසුකාලීනව දියවැඩියා තත්වයන්ට ගොදුරු වීමට ඇති හැකියාව මැන බැලීම සදහායි. එහිදී හෙලිවී ඇත්තේ දීර්ඝ කාලීනව වකුගඩු රෝගයෙන් පීඩාවිදින රෝගීනට කාලයත් සමග දියවැඩියාව (Type …
Read More »Sulfonylurea ද? metformine ද?
දියවැඩියාව ආකාර දෙකකින් පවතී. ඒවා සරලව Type I හා Type II ලෙස හදුන්වන අතර Type I දියවැඩියා තත්වය ඇති වන්නේ එම පුද්ගලයාගේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් පරිදි ඉන්සුයිලින් හෝමෝනය නිපදවෙන්නේ නැති අවස්ථාවන්ගේදියි. Type II දියවැඩියා තත්වය ඇති පුද්ගලයන්ගේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් හෝමෝනය නිපදවෙන අතර නමුත් ඒවා ප්‍රමාණවත් පරිදි අග්න්‍යාශයෙන් පිටකිරීමක් සිදුනොකරයි. …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.