මීට වසර කීපයකට උඩදී නීති විරෝධී වකුගඩු ජාවාරම් පිලිබඳව ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ බව ඉන්දියානු පොලීසිය විසින් හෙළි කරනු ලැබීය. 2013 දී අත් අඩංගුවට ගැනුණු ඉන්දියානු ජාවාරම්කරුවකු වන සුරේෂ් ප්‍රජාපති විසින් මෙම වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය සම්බන්ධ බව පැවසීමෙන් පසු රහස් පොලිසිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබුණු නමුත් එම පරීක්‍ෂණය …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.