Breaking News

Tag Archives: heamodialysis

මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??

මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. මෙ  විදියට මේ ගැන කතා බහත් ඇති වෙලා තියෙන්නේ රජයේ රෝහල්, පුද්ගලික රෝහල් වගේම ෆාමසි වල පවා මෙ  උපකරණය සොයාගන්න ඒ අවශ්‍ය රෝගීන්ට නොහැකි තතිවයක් උද්ගතවී තිබෙන නිසයි. මෙම needle එක මේ තරම් වකුගඩු ⁣රෝගීන්ට …

Read More »

රුධිර කාන්දුපෙරණයට අවශ්‍ය AVF Needle රෝහල් වල නැ : රෝගීන් දැඩි අපහසුතාවයක..

වකුගඩු කාන්දු පෙරණයට අවශ්‍ය ‘AVF needle’ (එන්නත් කටු) රජයේ සහ පෞද්ගලික රෝහල්වල ද නොමැතිවීමෙන් වකුගඩු කාන්දු පෙරණය, දෛනිකව අපේක්ෂාවෙන් පසුවන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු හිඟ තත්ත්වය හෝ නොමැති තත්ත්වය මාස කීපයක සිට රෝහල් පද්ධතියේ …

Read More »

පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….

අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …

Read More »

රුධිර කාන්දුකරණය ගැන මිත්‍යා මත

01. රුධිර කාන්දුරණය (ඩයලයිසිස් ) කරගැනීම සදහා ඇති එකම ක්‍රමය වන්නේ සතියට දවස් දෙකක් වත් රෝහල් වෙත යෑමයි. ඒ සදහා පැය 4ක කාලයක් ගතවේ. පැහැදිලි කිරීම – රුධිර කාන්දුකරණය එහෙමත් නැතිනම් ඩයලයිසිස් ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ ක්‍රම රෝහලක් තුල හෝ නිවසේදීම සිදුකර ගත හැකියි. ශ්‍රී ලංකාවේදීනම් රක්තකාන්දුකරණය (Hemodialysis) පහසකම් පවතින්නේ …

Read More »

වකුගඩු රෝගීන් සදහා කාන්දුපෙරණ ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නව කාන්දුපෙරණ මධ්‍යස්ථාන 38ක් සැපයීම හා කාන්දුපෙරණ මධ්‍යස්ථාන 50ක් වැඩිපහසුකම් සහිතව පුළුල් කිරීම ඇතුලුව රටපුරා කාන්දුපෙරණ යන්ත්‍ර 643ක් සැපයීම සදහා පුද්ගලික ආයතනයක් විසින් ඉදරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීම සිදුකර නිරදේශ ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කටිමුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් …

Read More »

ඩයලයිසිස් ප්‍රතිකාර වලවෙනස හදුනාගනිමු.

ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීමේදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වකුගඩුවලින් සිදුකරන කාර්ය කෘතිමය යන්ත්‍රයක් මාර්ගයෙන් සිදුකිරීමයි.මේ ආකාරයෙන් වර්ථමානය වන විට වකුගඩු වල කාර්ය යන්ත්‍රයක් හරහා සිදුකරන ආකාර දෙකක් තියෙනවා. රක්තකාන්දුපෙරණය ( Hemodialysis) පරිතාන කාන්දු පෙරණය (Peritoneal Dialysis) රක්තකාන්දු පෙරණය අපගේ රුධිරයේ ඇති අනවශ්‍ය දියරවර්ග,රසායනිකයන් හා අපද්‍රව්‍ය කෘතිම වකුගඩුවක් මගින් ඉවත්කිරීමේ කාර්යතමයි මෙහිදී සිදුවෙන්නේ. …

Read More »