ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ කියන්නේ මොනවාද? ඔබගේ ශරීරයට බද්ධ කරන අවයවයක් ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂධ මෙලෙස හදුන්වනවා. ප්‍රතිශක්තිකරණය අඩුකරන ඖෂධවල කාර්යය මොකක්ද? ඔබට අවයවයක් බද්ධ කල විට ඔබගේ ශරීරය දැනගන්නවා එය ඔබගේ ශරීරයේ කොටසක් නොවන බව. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ ශරීරයට විශබීජයක් ඇතුල් වුනාම ඒ විශබීජය විනාශකරන්න …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.