අධිර රුධිර පීඩනය එහෙමත් නැත්තම් අපි ප්‍රෙෂර් එක කියල හදුන්වන තත්වය අපේ වකුගඩු වල ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ… මුලින්ම අපි බලමු රුධිර පීඩනය සහ අධි රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියල… රුධිර පීඩනය කියන්නේ අපේ හදවත මගින් ලේ සිරුර පුරා පොම්ප කිරීමේදී රුධිරය …
Read More »වකුගඩු දෙකම නොමැතිව ජීවත් වන ඉන්දුකගේ කථාව
වෛද්‍ය විද්‍යාත්මකව මිනිසෙකුගේ ජීවත් වීම සදහා අවම වශයෙන් එක් වකුගඩුවක්වත් අවශ්‍යයි. ඒ නිසයි වකුගඩු අකර්මන්‍යවීමෙන් පසු පුද්ගලයෙකුගේ නිරෝගී පැවැත්ව තහවුරු කිරීම සදහා වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්දකරණය හෙවත් ඩයලයිසිස් කිරීම සිදුකරන්නේ. නමුත් අද අපි කථා කරන්නේ වකුගඩු දෙකම නැතිව ජීවත්වන,තම ජීවිතයේ ඉලක්ක වෙත ගමන් කරන ආදර්ශමත් චරිතයක් ගැනයි. ඔහු …
Read More »