Tag Archives: vitamis

වකුගඩු රෝග ඇති විට විටමින් හා ඛනිජ ලවණ ලබාගැනීම හිතකරද?

විටමින් හා ඛනිජලවණ යනු මොනවාද? ශරීරයේ යම්කිසි විශේෂිත කාර්යයන් රැසක් සිදුකිරීම සදහා විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා.අපගන්නා ආාහර වල පෝෂපදාර්තයන් ශරීරයට අවශෝෂණය කරගැනීමට,ශක්තිය නිපදවීමට,ශරීරයේ කොටස් වර්ධනයට,මෙනම ජීවයේ පැවැත්ම සදහාත් විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා. සෑම පුද්ගලයෙකු සදහාම මෙම විටමින් හා ඛනිජ අත්‍යවාශ්‍ය වන අතර විශේෂයෙන් ඔබ වකුගඩු රෝගයකින් …

Read More »