මාර්තු 09 වනදාට යෙදුන ජාත්‍යන්තර වකුගඩු දිනය හේතුවෙන් මැද කොලඹ රොටරි සමාජය හා Edulink International Campus හි රොටරැක්ට් සමාජය එක්ව සංවිධානය කරනු ලබන පාගමන මාර්තු මස 12 වනදා උදෑසන 7.30 ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතය.
Check Also
මරණින් පසු වකගඩු දන්දෙන්න ඔබත් කැමතිද?
මරණින් පසු වකුගඩු දන්දිය හැකි බව ඔබත් දැන සිටියාද? ලංකාවේ අළුතින් වසරකට 5,000 ක් පමණ …
kidneyinfolk To educate people on kidney related issues.

