Breaking News

මාළිගාවත්ත වකුගඩු රෝහලට නව වාට්ටුවක්

NINDT

මාළිගාවත්ත වකුගඩු රෝහල වෙත නව වාට්ටුවක් ලබාදෙන බවට නිදන්ගත වකුගඩු රෝග වළක්වා ගැනීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශකොට තිබෙනවා. එහි අධ්‍යක්ෂක අසේල ඉද්දවෙල මහතා සදහන් කලේ ඇදවල් 30කින් සමන්විත වන බවයි. එක් ඇදක වටිනාකම ලක්ෂ 3ක් පමණ වන අතර එම ඇදවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල ඉල්ලීමකට අනුව සිංගප්පූරු පුන්‍යආයතනයක් විසින් ලබාදෙන බවද ඒ මහතා සදහන් කර ඇත.

එලෙසම එම රෝහලේ ඉදිකර සංවර්ධනය කල වාහන නැවතුම් ස්ථානයද එළඹෙන සතියේ විවෘත කිරීමට නියමිතය.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …