වකුගඩු අක්‍රියතාවයේ අවසාන අදියරට ළඟාවීමෙන් පසු වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය බව දැනගැනීමට ලැබීම ඕනෑම අයෙකුට දැඩි මානසික පීඩනයක් ගෙනදෙන කරුණක්.ජීවත්ව සිටින නිරෝගී අයෙකුගෙන් ලබාගන්නා වකුගඩුවක් බද්ධ කිරීම (Living Kidney Donation) මගින් හෝ මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මගින් රෝගියාට නැවතත් සාමාන්‍ය, සක්‍රීය ජීවිතයක් ලබාගැනීමට විශාල අත්වැලක් ලැබෙනවා. ඒ නිසා මේ …
Read More »ඔබේ වෛද්‍ය වාර්තා (Lab Results) නිවැරදිව තේරුම් ගනිමු
eGFR, Creatinine සහ BUN යනු මොනවාද?” වෛද්‍යවරයා හමුවී රුධිර සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා ලබාගත් විට, එහි ඇති සංකීර්ණ ඉංග්‍රීසි වචන සහ ඉලක්කම් දැක බියට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම අගයන්ගෙන් කියැවෙන්නේ කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම, ඔබේ වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට ලැබෙන ලොකුම පිටිවහලක් වෙන්න පුළුවන්. අද අපි කතා කරමු …
Read More »වකුගඩු රෝගය යනු කුමක්ද?
වකුගඩු කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම ඉන්ද්‍රීයයක්. වකුගඩු මගින් තමයි රුධිරයේ ඇති අපද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය සහ අතිරික්ත ජලය පෙරා මුත්‍රා ලෙස ශරීරයෙන් ඉවත් කිරීම,රුධිර පීඩනය පාලනය කිරීම, රතු රුධිර සෛල නිපදවීමට උපකාරී වීම සහ අස්ථි ශක්තිමත් කිරීමට අවශ්‍ය හෝමෝන නිපදවීම වගේ කාර්යයන් සිදුවෙන්නේ. ඒ නිසා වකුගඩු වලට හානි සිදු …
Read More »වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කිරීමේ ශල්‍යකර්මය
වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කරන්නේ ඇයි? යම් රෝගියෙකුගේ වකුගඩු හානි වීමට ප්‍රධානතම හේතුව Type 01 දියවැඩියාව (අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම අඩුවීම හේතුවෙන් ඇති වන දියවැඩියාව) නම් එවැනි අවස්ථාවන් වලදී රෝගියාට වකුගඩු හා අග්න්‍යාශය යන අවයවයවන් ද්විත්වයම බද්ධ කිරීම සිදුකෙරේ. මෙවැනි අවස්ථාවන් වලදී වකුගඩුව හා අග්න්‍යාශය වන අවයවයන් දෙකම එකම් …
Read More »Peritoneal dialysis කියන්නේ මොකක්ද?
Peritoneal dialysis කියන්නේ මොකක්ද? Peritoneal dialysis කියන්නෙත් සාමාන්‍යයෙන් අපි ගොඩ දෙනෙක් හදුනන ඩයලයිසිස් ක්‍රමය වගේම අපේ ශරීරයේ ගොඩනැගෙන අහිතකර දේ හා අතිරික්ත තරල ශරීරයෙන් ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම සදහා යොදා ගන්නා තවත් ක්‍රමයක්.නමුත් මේ ක්‍රමයෙන් රුධිරය පිරිසිදු කරන ආකාරය අපි හදුනන Heamodialysis ක්‍රමයට වඩා වෙනස්. Peritoneal dialysis ක්‍රමයේදී අපේ …
Read More »වකුගඩු රෝගීන්ට හානිකර ඖෂධ මොනවාද?
ඔබ ඕනෑම රෝගී තත්වයකට ප්‍රතිකාර වශනේ ලබාගන්නා ඖෂධ ඔබගේ ශරීරයෙන් ඉවත් වීමට පෙර අනිවාර්යයෙන්ම ඔබගේ වකුගඩු හරහා ගමන් කරනවාමයි. ඒ නිසාම නිවැරදි වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ඖෂධ ගැනීම ඔබගේ සමස්ථ සෞඛ්‍ය කෙරෙහි මෙන්ම වකුගඩු කෙරෙහිත් ඉතාමත් අහිතකර ලෙස බලපෑම් සිදුකරනවා. වේදනා නාශක ඇස්ප්‍රින්,නැප්රොක්සන්,බ්රුපන්,ඩික්ලොෆෙනැක්,වැනි වේදනානාශක ඖෂධ අධික මත්රාවලින් ලබාගැනීම අනිවාර්යයෙන්ම ඔබගේ …
Read More »කරුණාකර වකුගඩු බද්ධයෙන් පසු ප්‍රවේශම් වන්න. නැතිනම් ..
මම මේ කථාව කියන්නේ මං ගැනනම් නෙවෙයි මාගේ ආදරණීය ලොකු අක්කා ගැන. කථාව මගේ නොවුනත් මගේ අක්කාත් සමග මං ලැබූ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න මං තීරණය කලේ එමගින් kidneyinfolk.com කියවන සෑම දෙනාටම හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කියල මං හිතන නිසයි. මාගේ අක්කාට වකුගඩු රෝගී තත්වයක් අැති බව අපට …
Read More »වකුගඩු දුර්වල වූ විට හදවත දුර්වල වෙන්නේ මෙන්න මේ නිසයි.
හදවත සහ වකුගඩු කියන්නේ අපගේ සිරුරේ තියෙන ඉතාමත්ම වැදගත් අවයව දෙකක්. ඒ අවයවයන් දෙක හොදින් ක්‍රියාත්මක වෙනවානම් වකුගඩු බොහෝ විට එම පුද්ගලයා නිරෝගී පුද්ගලයෙකු වීමේ අවස්ථාවන් වැඩියි. ඒ වාගේම යම් හේතුවක් මත එම අවයවයන් දෙකෙන් එක් අවයවයකට හානි සිදුවුවහොත් අනෙක් අවයවයටත් හානි සිදුවීමේ හැකියාව වැඩියි. ඒ නිසාම හදවතේ නිවැරදි ක්‍රියාකාරීත්වය …
Read More »කෙටිකාලීන වකුගඩු අකරණිය හෙවත් acute kidney injury ගැන දැනගනිමු.
කෙටිකාලීන වකුගඩු අකරණිය (acute kidney injury) කියන්නේ මොකක්ද? කිසියම් හේතුවක් මත එක්වරම වකුගඩුවල ක්‍රියාකාරීත්වය නතරවීම හෝ වකුගඩු වලට හානි සිදුවීම තාවකාලික වකුගඩු අකරණය හෙවත් Acute kidney injury (AKI) ලෙස හැදින්වේ. මෙම තත්වය පැය කිහිපයක් ඇතුලත හෝ දින කිහිපයක් ඇතුලත සිදුවිය හැකිය. මෙවැනි තත්වයක් ඇතිවූ විට වකුගඩු වලසාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඇණහිටින අතර …
Read More »වකුගඩු රෝගී වී ඇත්නම් කොලෙස්ටරෝල් ගැනත් ප්‍රවේශමෙන්
කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද? කොලෙස්ටරෝල් කියන්නේ අපගේ රුධිරයේ හමුවන මේදයට සමාන සංයුතියක් ඇති සංයෝගයක්.කොලෙස්ටරෝල් අප ශරීරය තුලින්ම නිපදවෙන අතර අපගන්නා මස් හා වෙනත් සතුන් ආශ්රිත ආහාර වලිනුත් අපගේ සිරුරට කොලෙස්ටරෝල් ඇතුල් වෙනවා. කොලෙස්ටරෝල් වැදගත් වන්නේ ඇයි? අප සිරුර තුල ඇති කොලෙස්ටරොල් ප්‍රමාණය වැඩි වූ විට ඒවා රුධිර නාල තුල ඒවායේ බිත්තියේ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.