O වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ.

වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුර හේගීගන මහතාගේ නිර්දේශයට අනුව මීගමුව, ගුණසේකර මාවතෙහි පදිංචි Y.A.I.S.අබේසිංහ මහතාට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධකල යුතුව ඇත.

ඒ මහතාගේ වයස අවුරුදු 44ක් වන අතර අවශ්‍ය වන්නේ O වර්ගයට අයත් වකුගඩුවක් වන අතර ඒ සදහා පරිත්‍යාගශීලී ඔබගේ සහය බලාපොරොත්තු වෙමු.

දුරකථන අංකය – 0762905951

About freddy

Check Also

හිතුමතේට ප්‍රෙෂර් බෙහෙත් බොන එක නවත්තන්න බැරි ඇයි?

මහත්තයා..මගේ ප්‍රෙශර් ටිකක් බලාගන්න පුලුවන්ද ? ඔව් පුලුවන්..එන්නකලින් ප්‍රෙශර් තියන කෙනෙක්ද ? තිබ්බා ඩොක්ටර්.. දැන් …