sugar tax නැවතත් ඉහළට .

පසුගිය දේශපාලන කුමන්ත්‍රණ තත්වයන් තුල දේශපාලන වාසි තකා මහින්ද රාජපක්ෂ මහතා විසින් අඩු කල සීනි අඩුංගු ආහාර මත පැනවූ බද්ද නැවතත් වැඩි කිරීමට කටයුතු කිරීන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා ඇත.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …