Breaking News

බදුල්ල මහ රෝහලෙන් විශ්මිත සැත්කමක්

බදුල්ල මහ රෝහලේදී දුර්ලභ සැත්කමක දිවයිනේ ප්‍රථම වරට රෝගයෙකුගේ  වකුගඩු දෙකෙහිම තිබූ ගල් 6 ක් උදරය විවෘත නොකර මිලි මීටර් 4 ක කැපුමකින් නවිණ උපකරන භාවිත කර වකුගඩු තුළදීම වකුගඩුවලට හානි නොවන ලෙස කුඩුකර ඉවත් කිරිමේ සැත්කම් තුනක් (PCNLක්‍රමය) එකවර සිදුකීරිමේ දුලබ අවස්ථාවක් බදුල්ල මහ රෝහලේදි ඊයේ (25දා) සිදුවිය.

48 හැවිරිදි කාන්තාවකගේ මෙම සැත්කම කරනු ලැබුවේ බදුල්ල මහ රොහලේ විශේෂඥ වෛද්‍ය කළණ පරනපල්ලියගුරුගේ මහතා විසිනි. ශල්‍යකර්මයෙන් පසු කාන්තාව සුවසේ පසුවන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

 බදුල්ලේ පාලිත ආරියවංශ

 

(උපුටාගැනීම – ww.ada.lk)

About freddy

Check Also

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක …