පසුගිය වසරේ වකුගඩු බද්ධ කිරීම් 69න් 54ක්ම මොලය මිය ගිය අයගෙන් ගත් වකුගඩු

පසුගිය වසරේ නව වකුගඩු ⁣රෝගීන් 3000කට අධික ප්‍රමාණයක් වාර්තා වූවත් වකුගඩු බද්ධ කිරීම් සිදුකර ඇත්තේ රෝගීන් 69දෙනෙකු⁣ගේ පමණක් බවත් ඉන් ශල්‍යකර්ම 54ක්ම සිදුකර ඇත්තේ මොළය මිය ගිය රෝගීන්ගෙන් ලබාගත් වකුගඩු වලින් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා පවසයි.
මොළය මියගිය රෝගීයෙකුගෙව්වකුගඩු රෝගීන් දෙදෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූවත් රෝගීයාගේ නෑදෑ පිරිසඒ සදහා මැලිකමක් දක්වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

About freddy

Check Also

හිතුමතේට ප්‍රෙෂර් බෙහෙත් බොන එක නවත්තන්න බැරි ඇයි?

මහත්තයා..මගේ ප්‍රෙශර් ටිකක් බලාගන්න පුලුවන්ද ? ඔව් පුලුවන්..එන්නකලින් ප්‍රෙශර් තියන කෙනෙක්ද ? තිබ්බා ඩොක්ටර්.. දැන් …