Gout කියන්නේ මොකක්ද? Gout කියන්නේ ආතරයිටීස් තත්වයක් විදියට සරලවම හදුන්වා දෙන්නට පුළුවන්.මේ තත්වයේදී සිදුවෙන්නේ යූරික් අම්ලය අපගේ අස්ථිවල සන්ධි අතර තැන්පත්වීමයි. යූරික් අම්ලය අපගේ ශරීරයේ ඇතිවන්නේ අපගන්නා ආහාර වල ඇති “පියුරීන්” (purines ) නම් සංඝටකය බිද වැටීමෙනුයි. අාතරයිටීස් තත්වයන් වලදී ඇති වන වේදනාව ඇතිවීමට මෙසේ යූරික් අම්ලය අස්ථි සන්ධි ආශ්‍රිතව …
Read More »Monthly Archives: July 2019
ඩෙංගු යලි හිස ඔසවයි
2019 වසර තුලදී මේ දක්වා ඩෙංගු රෝගීන් 22,873ක් වර්ථා වී ඇති බව වසංගත රෝග ඒකකය පවසයි. ජනවාරි මස සිට මාර්තු මස අග දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24ක් මියගොස් ඇති බවද එම වාර්ථා වල සදහන් වේ.වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්ථා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 4,900ක් වේ. දෙවන …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.