Breaking News

මෙරට ප්‍රථම වේදනා පාලක හෙදියන් කණ්ඩායම පුහුණූ කිරීම ලබන මස සිට

එක් එක් ක්ෂේත්‍රයන් සදහා විශේෂඥ පුහුණූව සහිත හෙදියන් අදාළ අංශ වලට යොමු කිරීමේ වැඩපිළිවෙලේ සාමාරම්භය වශයෙන් මෙරට ප්‍රථම පළමු වේදනා පාලන හෙදියන් කණ්ඩායම පුහුණු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙහි පළමු කණ්ඩායම සදහා හෙදියන් 42ක් ඇතුලත් වේ.
මෙහි සමාරම්භක උළෙල සැප්තැම්බර් 02වනදා ජාතික රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

About freddy

Check Also

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක …