කොරෝනා ආසාදනයෙන් සුවවූ පුද්ගලයන්ගේ රුධිරය ආසාදිත පුද්ගලයන්ට ප්‍රතිකාරයක් වශයෙන් යොදාගැනීමට බ්‍රිතාන්‍ය සැරසෙයි

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මේ වන විට කොරෝනා ආසාදනයෙන් සුවවූ රෝගීන්ගේ රුධිරය භාවිතා කිරීම සදහා යොමු වීමට බ්‍රිතාන්‍ය තීරණය කර අැති බව වාර්ථා වෙයි.

එයට හේතු වී අැත්තේ කොරෝනා ආසාදනයෙන් සුවවූ රෝගීන්ගේ සිරුර තුල වෛරසයට එරෙහිව විපදවන ප්‍රතිදේහ වෙනත් වෛරස් ආසාදිතයන්ගේ සිරුර තුල ඇති වෛරස් වලට එරෙහිව ක්‍රියාකරනු ඇති බවට වන විශ්වාසයයි.

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …